1. dimuth_bhanuka666

    නුවර රුසියානු පොත් ගන්න හොදම පොත් සාප්පුව මොකද්ද?

    නුවර රුසියානු පොත් ගන්න හොදම පොත් සාප්පුව මොකද්ද?
  2. dimuth_bhanuka666

    Commercial bank එකේ අවුරුදු 18ක කෙනෙක්ට ඕපන් කරන්න පුලුවන් ගිණුම් මොනවද?

    Commercial bank එකේ අවුරුදු 18ක කෙනෙක්ට ඕපන් කරන්න පුලුවන් ගිණුම් මොනවද?
  3. dimuth_bhanuka666

    නුවර කොහෙද ගෙවීමේ ක්‍රමයට සංගීත භාණ්ඩ ගන්න පුලුවන්?

    නුවර කොහෙද ගෙවීමේ ක්‍රමයට සංගීත භාණ්ඩ ගන්න පුලුවන්?
  4. dimuth_bhanuka666

    කොහොමද කෝච්චියේ යන්නේ?

    මේ දවස් වල බස් මිල වැඩි නිසා කෝච්චියේ යන්න හිතුනා. මම කවදාවත් කෝච්චියේ ගිහින් නෑ. මට පිලිමතලාවේ ඉදලා නුවරට යන්න ඕනි. ඉතින් කියන්නකෝ මම පිලිමතලාවේ ස්ටේශන් එකට ගිහින් ඉස්සරෝම කරන්න ඕනි මොකද්ද ටිකට් ගන්නේ කොහොමද කියලා
  5. dimuth_bhanuka666

    Questions මට මේකට විසදුමක් දෙන්න pls

    මට මේකට විසදුමක් ඕනි මේකට නීතිය අදාල නෑ හැබැයි ඉස්සරහට අදාල වෙන්න පුලුවන්. මේකයි කතාව මට වයස 17යි මගේ පවුලෙ තුන් දෙනෙක් ඉන්නවා අම්මයි අක්කයි අයියයි. අපේ අක්කා රස්සාවක් කරනවා එයාට අවුරුදු 24ක් විතර වෙනවා අයියත් රස්සාවක් කරනවා එයාට වයස 30ක් විතර වෙනවා. අපේ තාත්තා මීට අවුරුදු පහකට කලින් නැති උනා...
  6. dimuth_bhanuka666

    Questions නුවර කොල්ලොන්ගෙන් පොඩි උදව්වවක් ඕනි

    මම කොළඹ කෙනෙක් මේ වැඩලට පිලිමතලාවේ ඇවිල්ලා ඉන්නේ මට අවශ්‍යතාවයක් ඇවිල්ලා තියනවා නුවර kcc එකයි නුවර වටෙයි පොඩ්ඩක් ඇවිදින්න. පොඩ්ඩක් කියනවද නුවර යන්නේ කොහොමද කියලා මම බස් එකට නගින්නේ පිලිමතලාවේ ටව්මේ boc එක ගාවින් මම උඩපාර ද අලුත් පාර ද නගින්න ඕනි? ගිහින් බහින්නේ කොහෙද ? ඊට පස්සේ ආයේ පිලිමතලාවට...
  7. dimuth_bhanuka666

    ගිටාර් ගෙවිමේ ක්‍රමයට ගන්න පුලුවන්ද ?

    මට කියන්නකෝ නුවර ගිටාර් ගෙවිමේ කරමයට ගන්න පුලුවන් තැනක. ගෙවිමේ ක්‍රමයට ගන්න කොට ඇපකාරයෙක් ඕනිද?
  8. dimuth_bhanuka666

    ඔයාට මෙහෙම උනොත් ඔයා මොකද කරන්නේ?

    ඔයා අම්මා කෙනෙක් ඔයාට ඉන්නවා අවුරුදු තිහක විතර අවිවාහක තාමත් ගෙදර ඉන්න පුතෙක් දවසක් ඒ පුතා බීලා ඇවිල්ලා ඔයාට කුණුහරපයෙන් බනිනවා කෑම හරි නෑ කියලා ඔයා මොකද්ද කරන්නේ ඊට පස්සේ?
  9. dimuth_bhanuka666

    ලැප්ටොප් එකක් ගන්න සල්ලි හොයාගන්නේ කොහොමද ?

    මට අවුරුදු 17යි මට desktop එකක් තියනවා ඒත් දැන් ඉන්නෙ බෝඩිමක නිසා ඒක යූස් කරන්න බෑ ඒක නිසා ලැප් එකක් අවශ්‍ය වෙලා තියනවා හැබැයි ලැප් එකක් ගන්න සත පහක් නෑ මං ගාව. ලැප් එකක් ගන්න ණය දෙන්නේ නැද්ද බැංකු?
  10. dimuth_bhanuka666

    වෙස් ඇදුම් කට්ටලයක් කීයක් විතර වෙයිද?

    වෙස් ඇදුම් කට්ටලයක් කීයක් විතර වෙයිද?
  11. dimuth_bhanuka666

    පේරාදෙණිය පැණිදෙනියෙන් attached bathroom එකක් තියන බෝඩිම් කාමරයක් ඕනි?

    පේරාදෙණිය පැණිදෙනියෙන් attached bathroom එකක් තියන බෝඩිම් කාමරයක් ඕනි?
  12. dimuth_bhanuka666

    මගේ ඇස් වල අවුලක්ද?

    මේ මගේ ඇහේ ෆොටෝ එකක් මොනවද මේ සුදු පාට පනුවෝ වගේ ඉන්නේ?
  13. dimuth_bhanuka666

    සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද ?

    මට වයස 17යි ඉතින් මට තාම රස්සාවක් කරන්න බෑනේ මටත් ආසයි සල්ලි කීයක් හරි හොයාගන්න මට බඩු වගයක් තියනව ගන්න ගෙදරින් ඉල්ලන්න කැමතිත් නෑ අනේ මට කියන්නකෝ විහිලු නෙමේ
  14. dimuth_bhanuka666

    මට නුවර යන්න කියල දෙන්නකෝ?

    මම තාම නුවර ටව්න් එකට තනියම යන්න දන්නේ නෑ. මට ආසයි දැන් තනියම නුවර ගිහින් පොත් එහෙම ගන්න ඉතින් මට කියල දෙන්නකෝ නුවර යන හැටි. මම බස් එකට නගින්නේ පිලිමතලාවේ ටව්න් එකෙන් හරි මං නුවර අලුත් පාර හරි උඩ පාර හරි බස් එක්ක නැග්ගා කියමුකෝ මට දැන් යන්න ඕනි kcc එකට මම බස් එකේ ගිහින් කොහෙද බහින්න ඕනි? ඒවගේම...
  15. dimuth_bhanuka666

    සමහරක් කොමිනිකේශන් ශොප් වල කොහොමද ෆෝන් ටක්ගාලා චාර්ජ් කරන්නේ?

    මම අහල තියනවා සමහරක් කොමිනිකේශන් ශොප් වලට ෆෝන් දුන්නම උන් විනාඩියෙන් ෆුල් චාර්ජ් කරලා දෙනව කියල
  16. dimuth_bhanuka666

    බෝඩිමකට යන කොට desktop එක අරන් ගියාට අවුලක් නැද්ද?

    බෝඩිමකට යන කොට desktop එක අරන් ගියාට අවුලක් නැද්ද?
  17. dimuth_bhanuka666

    මේ දවස් වල සෙකන්ඩ් හෑන්ඩ් ලැප් කීයද?

    මේ දවස් වල සෙකන්ඩ් හෑන්ඩ් ලැප් කීයද?
  18. dimuth_bhanuka666

    ලංකාවේ වැඩිහිටි කාන්තාවන් හා තරුණ පිරිමි ළමුන් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතා ගැන තියන ෆිල්ම්ස් මොනවද??

    ලංකාවේ වැඩිහිටි කාන්තාවන් හා තරුණ පිරිමි ළමුන් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතා ගැන තියන ෆිල්ම්ස් මොනවද??

    No contents