*ජනවාරි -
ජනවාරි යනු රැඩිකල් සහෝදරයන්ගේ අවුරුදු සමයයි. බක් මසේ එළඹෙන සිංහල අලුත් අවුරුද්ද ඔවුන් පිළිනොගන්නා නිසා ජනවාරි මාසයේ සැමට සුබ පතමින් අලුත් අවුරුද්ද පිළිගැනීම සිදුකරයි. අවුරුද්ද මෙසේ ගත කළ යුතු යැයි රටටම උපදෙස්ද බෙදාදෙයි.
*පෙබරවාරි -
පෙබරවාරි ඇරඹෙන්නේම රැඩිකල්වාදීන්ට අපූරු කටගැස්මක් ලබා...