Photo එක හොදට edit කරලා තියෙනවා. but මිනිස්සු දෙන්නාගේ ප්‍රශ්නේ තමා තියෙන්නේ.
සමහරවිට ඔයා full photo එකේම clarity අඩුකරලා හෝ නැත්නම් details වල luminance වැඩි කරලා තියෙන්නේ. එකයි බොඳ වෙන ගතියක් එන්නේ.
මිනිස්සු දෙදෙනා හැර අනිත් ටික බොඳ වුවාට කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒ නිසා edit කරද්දී මිනිස්සු...