Lenovo Z50 Laptop Help

lalin rulz

Member
Sep 16, 2012
1,054
230
0
Gampaha
කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ
මට සෙට් උනා Lenovo Z50 Laptop එකක් RS.75000 කට (මගේ යාලුවෙක් මාස5ක් use කරපු එකක්)

මේ ලැප් එක ගැන ටිකක් දැනගන්න ඕනේ ( හොදද නැද්ද photography and editing,video editing වලට තමා මම වැඩියෙන්ම use කරන්නේ.)

මේකේ විස්තර මෙහෙමයි------

Intel® 4th generation Core™ i7 processor
NVIDIA® Geforce 840M
8GB DDR3
1TB Hard

තව විස්තර මේ ලින්ක් එකේ තියෙනව ලැප් එක ගැන
http://shopap.lenovo.com/lk/en/laptops/lenovo/z-series/z50/#tab-tech_specs