:P:P
විවාදය මඟ හැර ගියාට දයාසිරිට එජාපයෙන් දොස්
දුරකථනයත් අක්‍රීය කරලා
එක්සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිසා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ස්වර්ණවාහිනී විවාදය මඟහැරයාම පිළිබඳව එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදය පළවී තිබේ.
විශ්‍රාමික ජනරාල්වරයාගේ ආයුධ ජාවාරම් පිළිබඳව විවාදයකට පැමිණෙන්නැයි...