මංගල ඡන්ද සටනනින් මඟ අරී..

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මංගල ඡන්ද සටනනින් මඟ අරී..

    2010 ජනවාරි 11 වෙනි සදුදා, 15:02 lanka C news

    .සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ සම මාධ්‍ය ප‍්‍රකාශකයා වන මංගල සමරවීර මන්ත‍්‍රීවරයා ෆොන්සේකා සමඟ ඇතිකරගෙන ඇති මතභේදය ප‍්‍රථිඵලයක් වශයෙන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව ඇතැයි වාර්තා වේ.

    මෙම මතභේදයට හේතු වී ඇත්තේ මංගල විසින් ෆොන්සේකාට උපදෙස් දීමට කටයුතු කර ඇති අවස්ථාවකදී ෆොන්සේකා විසින් දරුණු ලෙස ‘‘මට මොකෙක්ගෙන්වත් උපදෙස් ඕන නෑ’’ යැයි පවසා තිබීමය. එම ප‍්‍රතිචාර දැක්වීමත් සමඟ බලවත් ලෙස අසරණ වී අති මංගල සමරවීර එතැන් සිට සරත් ෆොන්සේකා සමඟ කතා බහ කිරීම පවා ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

    එහෙත්, රට හමුවේ ප‍්‍රශ්ණය මතුවීම හානි දායක බැවින්, ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු වලට නාම මාත‍්‍රිකව සහභාගී වීමට මංගල තීරණය තර ඇත.

    මෙම ප‍්‍රශ්ණය සමථයකට පත් කිරීමට අනුර දිසානායකද බලවත් උත්සාහයක නිරත වී ඇතත්, මෙතෙක් එම උත්සාහය සාර්ථක වී නැත.
     
    Nov 29, 2009
    115
    3
    0
    38
    galle
    20976106483689368947100.jpg
     
    sumithf

    Member
    Jan 10, 2010
    356
    8
    0
    kawuda me lankacnews ganan ganne. minissu lankaenews.com balana eka nawattanna oya pacha sites walata baha. ahuwena boru ooke thiyenne.
    den balapan lankaenews.com elakiri ekatath wada issarahin lanakwe thiyenne. ekenma penawa etta mokadda kiyala.
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    2010 ජනවාරි 11 වෙනි සදුදා, 15:02 lanka C news

    .සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ සම මාධ්‍ය ප‍්‍රකාශකයා වන මංගල සමරවීර මන්ත‍්‍රීවරයා ෆොන්සේකා සමඟ ඇතිකරගෙන ඇති මතභේදය ප‍්‍රථිඵලයක් වශයෙන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව ඇතැයි වාර්තා වේ.

    මෙම මතභේදයට හේතු වී ඇත්තේ මංගල විසින් ෆොන්සේකාට උපදෙස් දීමට කටයුතු කර ඇති අවස්ථාවකදී ෆොන්සේකා විසින් දරුණු ලෙස ‘‘මට මොකෙක්ගෙන්වත් උපදෙස් ඕන නෑ’’ යැයි පවසා තිබීමය. එම ප‍්‍රතිචාර දැක්වීමත් සමඟ බලවත් ලෙස අසරණ වී අති මංගල සමරවීර එතැන් සිට සරත් ෆොන්සේකා සමඟ කතා බහ කිරීම පවා ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

    එහෙත්, රට හමුවේ ප‍්‍රශ්ණය මතුවීම හානි දායක බැවින්, ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු වලට නාම මාත‍්‍රිකව සහභාගී වීමට මංගල තීරණය තර ඇත.

    මෙම ප‍්‍රශ්ණය සමථයකට පත් කිරීමට අනුර දිසානායකද බලවත් උත්සාහයක නිරත වී ඇතත්, මෙතෙක් එම උත්සාහය සාර්ථක වී නැත.

    umba la ta ithin anthimadi pacha tikak hala thama inda wenne :lol::lol::lol: