ඔය වගේ ලොකු item එන්නේ seafrieght ...එකයි අර සාමාන්‍ය details ටික ඉල්ලලා තියෙන්නේ....
ඕක ලංකාවට එනකොට..
Item cost + shipping charge + transaction charge + custom charge + warf clark charges + tarnsport from port charges = atleast 1 lak
පමණ වෙනවා....ඒ ගානට ඕක ගෙන එක ලබද?..ලංකාවේ ගන්න නැද්ද?...