Tuition Management System

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ----------------------------TMS----------------------------------

    school-management-system-singapore.jpg

    Hello .....

    අපි මාස ගානක් මහන්සි වෙලා system එකක් develop කලා...

    Tuition Management System එකක්....

    module කිහිපයක් තියෙනවා.....

    student කෙනෙක්ව register කරගන්න....

    ID එකක් issue කරන්න photo ගැනීමේ පහසුකම....

    ID ටික one click එකකින් ප්‍රින්ට් කරගැනීමේ පහසුකම....

    SMS පහසුකම....

    Attendance Session කිහිපයක් add කරගැනීමේ පහසුකම....

    තනි subject එකකට payment කරන්නත් පුළුවන්....subject ඔක්කොටම එක පාර pay කරන්නත් දෙන්න පුළුවන්..open fee (fee එක වෙනස් කරලා pay කරන්න පුළුවන්)

    කරන payment වලට අදාලව recipt එකක් දෙන්න....reports ගන්න...

    ෆ්‍රී card දෙන්න....

    තව බොහෝ දේවල් පුළුවන්.....

    තනි PC එක main PC එක විදියට හා එකම terminal එක විදියට පාවිච්චි කරන්න පුළුවන් පොඩි ප්‍රමාණයේ class වලට...

    Tuition එක ලොකු වෙනකොට හා gate කිහිපයක් තියෙනකොට back office pc එකක් හෝ කිහිපයක් හා terminal වෙනම gate ..එකින් එකට දාන්න පුළුවන්...

    අපේ system එක දැනට ළමයි 4000 පමණ ඉන්න institute එකක් run වෙනවා.....

    මේ තියෙන්නේ terminal එකක්..

    barcode / RFID එක ළමයා අල්ලනකොට screen එකේ වැටෙනවා ....ළමයා Accept ද REJECT ද කියල...

    20181229-155211.jpg

    PVC id card ප්‍රින්ට් කරන ගමන්...

    20181224-175044.jpg

    bump එකකුත් දාගෙන යන්ඩ ...:D

    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    barcode / RFID එක ළමයා අල්ලනකොට screen එකේ වැටෙනවා ....ළමයා Accept ද REJECT ද කියල...

    ඒ කිව්වෙ මචන්.. :nerd:

    Anyway පට්ට.. :love::love:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මුකුත් හිතන්න එපා මෙහෙම දෙයක් අහනව. මට සිරාවට හිතුන නිසා අහන්නේ.

    ඇයි මචං ඔය වගේ සිස්ටම් එකක් ටියුෂන් සෙන්ටර් එකකට වැදගත් වෙන්නේ?

    මේ වගේ සිස්ටම් එකක් දැම්මම.

    01. සිස්ටම් එක දාන්න යන කොස්ට් එක.

    02. මේන් ටේන් කරන්න යන කොස්ට් එක සහ ශ්‍රමය.

    03. ඔය කාඩ් අරව මේව ප්‍රින්ට් කරන්න යන කොස්ට් එක. නැත්නම් නිකන් කාඩ් බොඩ් කාඩ් ටිකක් නේ ප්‍රින්ට් කරන්නේ.

    04. sms පහසුකම් දුන්නත් ටියුශන් සෙන්ටර් එකට ඒක එච්චර වැදගත්නෑනේද? ඒක වැදගත් දෙමව්පියන්ට නේද ළමය පංතියට ආවද නැද්ද කියන එක දැනගන්න? ඒත් ඒකට කොස්ට් එක දරන්නේ ටියුෂන් සෙන්ටර් එකෙන්.

    05. ඇටෙන්ඩන්ස් දැනගත්ත කියල ටියුෂන් සෙන්ටර් එකට ලොකු වාසියක් නෑනේද? නෝමලි ඒ අය දන්නව මන්ත්ලි එන ඉන්කම් එක ඉතින් කම්පෙයා කරගන්න පුලුවන් එයාලටම.

    06. නෝමල් කාඩ් මාකින් වලදි යන මානව ශ්‍රමය මේකෙදිත් යනව ඒ වගේම මොකද ළමය කාඩ් එක අරට අල්ලන තැන කවුරු හරි ඉන්න එපැයි. නැත්නම් ඉන්වැලිඩ් උනත් ඌ යයි ඇතුලට. එහෙම නැත්නම් ඒකටම වෙනම හෙන නැරෝ ගේට් සිස්ටම් එකක් ඩිසයින් කරන්න ඕන ඒකටත් යනව කොස්ට් එක.

    මට ඔය වගේ කාරනා නිසා හිතෙනව මේ වගේ සිස්ටම් වලින් සෙන්ටර් එකට ලොකු වාසියක් නෑ කියල. මම වැරදිනම් නිවැරිදි කරපන්. ඒක වෙන්න ඇති ගොඩක් සෙන්ටර් වල ඔය වගේ සිස්ටම් නැත්තේ. මොකද ස්ලෝව් කරන්න ප්‍රොබ්ලම් එකක් ලොකුවට නැති නිසා. :nerd:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඇයි මචං ඔය වගේ සිස්ටම් එකක් ටියුෂන් සෙන්ටර් එකකට වැදගත් වෙන්නේ?

    මේ වගේ සිස්ටම් එකක් දැම්මම.

    01. සිස්ටම් එක දාන්න යන කොස්ට් එක.

    tuition එක ලොකු වෙනකොට තමයි වාසිය වැඩි වෙන්නේ...මේ system එකට යන cost එක institiute එකකට පොඩි cost එකක්.....බොහෝ දුරට ඒ cost එක ලොකු ඉන්ස්ටිටුටේ එකක් සතියෙන් recover කරනවා...

    02. මේන් ටේන් කරන්න යන කොස්ට් එක සහ ශ්‍රමය.

    ශ්‍රමය කලින් හිටපු අයම තමයි...අලුතෙන් ගන්න ඕනේ නැ....

    03. ඔය කාඩ් අරව මේව ප්‍රින්ට් කරන්න යන කොස්ට් එක. නැත්නම් නිකන් කාඩ් බොඩ් කාඩ් ටිකක් නේ ප්‍රින්ට් කරන්නේ.

    කාඩ් බොඩ් කාඩ් ප්‍රින්ට් කරන්න වියදම දරන්නේ ගුරුවරයනේ...මේ pvc card එකට සල්ලි ගෙවන්නේ ළමයා...admission ගන්න වෙලාවේ..

    04. sms පහසුකම් දුන්නත් ටියුශන් සෙන්ටර් එකට ඒක එච්චර වැදගත්නෑනේද? ඒක වැදගත් දෙමව්පියන්ට නේද ළමය පංතියට ආවද නැද්ද කියන එක දැනගන්න? ඒත් ඒකට කොස්ට් එක දරන්නේ ටියුෂන් සෙන්ටර් එකෙන්.

    ඔව් ටියුෂන් සෙන්ටර් එකෙන්.පොඩි මුදල ගියාට sms system එකෙන් වාසියත් institiute එකටම තමයි...

    05. ඇටෙන්ඩන්ස් දැනගත්ත කියල ටියුෂන් සෙන්ටර් එකට ලොකු වාසියක් නෑනේද? නෝමලි ඒ අය දන්නව මන්ත්ලි එන ඉන්කම් එක ඉතින් කම්පෙයා කරගන්න පුලුවන් එයාලටම.

    මේකෙදි ළමයාගේ attendance වලට focus කරලා හදල නැ....income එක focus කරලා තමයි හදල තියෙන්නේ....

    ඔය වැඩේ අතින් කොළ වල හදන්න කොච්චර අමාරුද කියල tuition කරන අය දන්නවා....අපි ඔය system එක දාපු තැන ගුරුවරු 140 කට අසන්න ගානක් උගන්වනවා....එතන ඒ ගණන් මුනුම් බලන්න 3 දෙනෙක් ඉන්නවා.....එත් දැන් මේ system එකෙන් එක click එකකින් මුළු report එකට එනවා...

    06. නෝමල් කාඩ් මාකින් වලදි යන මානව ශ්‍රමය මේකෙදිත් යනව ඒ වගේම මොකද ළමය කාඩ් එක අරට අල්ලන තැන කවුරු හරි ඉන්න එපැයි. නැත්නම් ඉන්වැලිඩ් උනත් ඌ යයි ඇතුලට. එහෙම නැත්නම් ඒකටම වෙනම හෙන නැරෝ ගේට් සිස්ටම් එකක් ඩිසයින් කරන්න ඕන ඒකටත් යනව කොස්ට් එක.

    මට ඔය වගේ කාරනා නිසා හිතෙනව මේ වගේ සිස්ටම් වලින් සෙන්ටර් එකට ලොකු වාසියක් නෑ කියල. මම වැරදිනම් නිවැරිදි කරපන්. ඒක වෙන්න ඇති ගොඩක් සෙන්ටර් වල ඔය වගේ සිස්ටම් නැත්තේ. මොකද ස්ලෝව් කරන්න ප්‍රොබ්ලම් එකක් ලොකුවට නැති නිසා. :nerd:

    අනිත් එක card වලින් සල්ලි මාටියා ගහන්න බැරි වෙනවා....එක තමයි .....