1. P

    5වසර-උත්තර

    Thanks bro:love:
  2. P

    Post your mobile ringtone

    http://www.zedge.net/ringtone/1491077/
  3. P

    HI SPEED TORRENT

    ඇයි මචං ටොරන්ට් ඩිරෙක්ට් බාන්නෙ?
  4. P

    Operation කුරගල

    වීඩියෝවෙ ඉතිරි ටික නැද්ද? අන්තිමට මොකද උනේ?
  5. P

    newbie question

    ස්තුතියි මචං ස්තුතියි මචං. ටිකක් අමාරුයි තමයි ඒත් වැඩේ අල්ල ගත්ත.:love:
  6. P

    කොලබ යන්නෙ පරිස්සමෙන්..!

    කහ ඉරට මීටර් 15ක් විතර ඈතින් පාර පනිද්දි මාවත් පොලිස්කාරයෙක් නැවත්තුව. ඇයි කහ ඉර අතන තියෙද්දි මෙතනින් පනින්නෙ කියල අහනකොට මම කිව්ව කහඉර තියෙන්නෙ ඈතනෙ, මට එච්චර පයින් ඇවිදින්න බෑ කියල. ඊට පස්සෙ මම මට පරක්කුවෙනව කියල මගේ ගමන යන්න ගියා. පොලිස්කාරයනම් මොනව හරි කියකිය ඉන්නව වගෙ ඇහුන.
  7. P

    2014-ශිෂ්‍යත්ව-ප්‍රශ්නපත්‍රය

    හොඳ ලමය වගේ මටත් ඕක දාපන්කො:rolleyes:
  8. P

    newbie question

    ස්තූතියි
  9. P

    newbie question

    hello everyone, I am new here. how can I type sinhala messages here?

    No contents