newbie question

peaking

Member
Sep 1, 2014
29
1
0
http://www.google.com/inputtools/windows/

ගිහින් සිංහල සිලෙක්ට් කරල ඩවුන්ලෝඩ් කරගනින් :)

ස්තුතියි මචං

http://www.siyabas.lk/sinhala_how_to_install.html

මේක තමා සුපිරිම.. මං පාවිච්චි කරන්නෙ මේක.. හැබැයි මචං ඩිරෙක්ට් ටයිප් කරන්න ඕනි.. ;)

ස්තුතියි මචං.

ටිකක් අමාරුයි තමයි ඒත් වැඩේ අල්ල ගත්ත.:love: