7778 බොරු කියා SLT 4G විකිණීම
මම මිට මාස 3කට විතර කලින් SLT 4G router එකක් ගන්න මෙන්න මේ thread එකේ ඉන්න කෙනාට කතා කළා. මට ඕන වෙලා තිබුනේ මාස 3-4කට පාවිච්චි කරන්න portable internet connection එකක්. ඒ මම අධ්‍යාපනික කටයුත්තකට විදෙශගතවෙන්න හිතන් හිටපු නිසා. ගොඩක් SLT connection අවරුද්දකට කලින්...