Final HR research එකට Topics උදව්වක්
මචන්ලා මට HR සම්බන්ධ topics ටිකක් කියන්නකෝ research එකට.. මම open university එකේ කරන්නේ පාට් ටයිම්.. ජොබ් එකක් කරන නිසා මේ වැඩවලට වෙලාව අඩුයි.. මේ 20ට කලින් ඒ කියන්නේ හෙට තමයි deadline එක. අනේ ලොකු උදව්වක් මචං.. සම්පූර්ණ research එකක් හොයාගන්න පුලුවන්නම්...