1. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක්

    ෆෝන් එකක් ගන්න උදව්වක් මේ දවස්වල මාකට් එකේ තියෙන අලුත් හොද ෆෝන් මොනවද ? බජට් එක 40ට අඩු වෙන්න ඕනි. කැමරා එක කොලිටි වෙන්න ඕනි. ගේම් ගහන්න නෙවෙයි ගන්නෙ. උදව් කරන්න ෆ්‍රෙන්ස්
  2. shirosh89

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503 ෆුල් සීරියස් අහන්නෙ මචංලා. :rolleyes: ගොං ජෝක් දාලා ත්‍රෙඩ් එක අල කරන්න එපා. :P ඔරලෝසු, ෆෝන්, ටැබ්, ලැප් තියෙනවා. මට මේ දෙන්න දෙයක් හිතාගන්න බැරුවයි ඉන්නෙ. උදවු කරපංකො :(
  3. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී

    ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී මේකයි මචංලා .... 30ත් - 35ත් අතර ගන්න තියෙන හොද ෆෝන්ස් මොනාද තියෙන්නෙ කැම් එක සුපිරි වෙන්න ඕනි ඩුවල් සිම් වෙන්න ඕනි බැටරි කැපෑසිටි එක ලොකු වෙන්න ඕනි මම ගේම් ගහන්නෙ නැති නිසා රැම් එක එහෙම එච්චර බලන්නෙ නැහැ ;)
  4. shirosh89

    පොඩි ශොට් එකක් දාපු වෙලාවට කියන සින්දු ....

    පොඩි ශොට් එකක් දාපු වෙලාවට කියන සින්දු .... මචංලා, උඹලා පොඩි ශොට් එකක් දාපු වෙලාවට කට්ටියත් එක්ක කියන්න කැමති මොන සින්දුද ? පොඩි රිසර්ච් එකකට සප් එකක් දියං බං :yes::yes::yes::yes:
  5. shirosh89

    ෆෝන් එකක් ගන්න හරි පාර කියලා දියංකො .....

    ෆෝන් එකක් ගන්න හරි පාර කියලා දියංකො ..... මචංලා 30 කට හරි ඊට ටිකක් අඩුවෙන් හරි ගන්න පුලුවන් මේ දවස්වල මාකට් එකේ තියෙන බ්‍රැන්ඩ්නිව් ෆෝන් එකක් කියහල්ලකො :baffled: බැක් කැම් එක හොද වෙන්න ඕනි :rolleyes: බැටරි හොදට අල්ලලා තියෙන්න ඕනා (බැටරි කැපෑසිටි වැඩි වෙන්න ඕනි ) :rofl: මම ගේම් ගහන්නෙ නැහැ...
  6. shirosh89

    මාවත් නිල් කරලා දියන්කො

    මාවත් නිල් කරලා දියන්කො පීස් ... පීස්... :rolleyes::rolleyes::rolleyes:
  7. shirosh89

    වයිරස් ගාඩ් එකක් බාගන්න ලින්කුවක්

    වයිරස් ගාඩ් එකක් බාගන්න ලින්කුවක් පින්වතුනී මා හට හොද වයිරස් ගාඩ් එකක් වැඩකරන Crack/Patch එකක්ද සමග ලබා දෙනු මැනවී :rolleyes::rolleyes:
  8. shirosh89

    IDM බාගෙන Crack/Patch කරන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්&#350

    IDM බාගෙන Crack/Patch කරන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්&#350 පීස් :rofl::rolleyes::D
  9. shirosh89

    කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා help ......

    කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා help ...... කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා සුදුසුම මාර්ගය කුමක්ද ? (වාහනෙන් යන්නෙ, ලස්සන බලන්නත් එක්ක යන්නෙ ):D
  10. shirosh89

    කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා help ......

    කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා help ...... කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා සුදුසුම මාර්ගය කුමක්ද ? (වාහනෙන් යන්නෙ, ලස්සන බලන්නත් එක්ක යන්නෙ ):D
  11. shirosh89

    chevrolet cruze ගැන දැනගන්න ඕනි මචංලා

    chevrolet cruze ගැන දැනගන්න ඕනි මචංලා වාහනේ කොහොමද මචං. 22-24 වගේ ගන්න තියෙනවා 2002-2004 එව්වා. තෙල් කරන්න කොහොමද? පාට්ස් ගනන්ද? පාට්ස් හොයාගන්න අමාරුයිද? සේෆ්ටිය කොහොමද ? දන්න එවුන් කියපල්ලකො :rolleyes::rolleyes::eek::yes:
  12. shirosh89

    ලංකවේ බර අදින අලුත්ම බට්ටා

    ලංකවේ බර අදින අලුත්ම බට්ටා Dimo බ්ට්ටලා Maxximo ලොක්කලා පරාදයි යකූ :rolleyes: [/CENTER]

    No contents