වයිරස් ගාඩ් එකක් බාගන්න ලින්කුවක්

shirosh89

Member
Mar 15, 2010
374
35
0
වයිරස් ගාඩ් එකක් බාගන්න ලින්කුවක්

පින්වතුනී මා හට හොද වයිරස් ගාඩ් එකක් වැඩකරන Crack/Patch එකක්ද සමග ලබා දෙනු මැනවී :rolleyes::rolleyes:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වයිරස් ගාඩ් Crack/Patch කරලා දාන්න එපා බං. ඒක ඊට වඩා වයිරස් එකක් වෙනවා. ඔය වින්ඩෝස්වල තියන එක අප්ඩේට් කරලා තියා ගනිං ඒක ඇති. නැත්තං දාපං ඇවස්ට් වගේ ෆ්‍රී දෙන වර්ෂන් එකක්

    https://www.avast.com/
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    වයිරස් ගාඩ් Crack/Patch කරලා දාන්න එපා බං. ඒක ඊට වඩා වයිරස් එකක් වෙනවා. ඔය වින්ඩෝස්වල තියන එක අප්ඩේට් කරලා තියා ගනිං ඒක ඇති. නැත්තං දාපං ඇවස්ට් වගේ ෆ්‍රී දෙන වර්ෂන් එකක්

    https://www.avast.com/

    වින්ඩෝස් ඔරිජිනල් නෙවෙයි මචං :rolleyes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,248
    12,279
    113
    Ohio, USA
    ESET eka daagena Ake Aluthma Keys Dena Site Ekak Trusted List eke daagaththama Hamadaama Full working Honda Anti Virus Ekak Widiyata thiyaaganna Puluwan.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    eset smart security daganna keys thiyenawa net eke, crack patch karanna deyak na, ehema karalaa vadak na
    මචෝ පුලුවන්නම් මට වැඩකරන key එකක් හොයල දීපන් කෝ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    වයිරස් ගාඩ් Crack/Patch කරලා දාන්න එපා බං. ඒක ඊට වඩා වයිරස් එකක් වෙනවා. ඔය වින්ඩෝස්වල තියන එක අප්ඩේට් කරලා තියා ගනිං ඒක ඇති. නැත්තං දාපං ඇවස්ට් වගේ ෆ්‍රී දෙන වර්ෂන් එකක්

    https://www.avast.com/

    win 10 වල ඒක සෙටප් කරගන්නෙ කොහොමද බන් :confused: