සිමෙන්ති කොට්ට 8ක්. 8*50 = 400KG බුදු අම්මෝ කිය කිය අදිනව ඇත්තෙ.![]()

ai bn mamath oya wade karala tiyenawane.![]()
සිමෙන්ති කොට්ට 8ක්. 8*50 = 400KG බුදු අම්මෝ කිය කිය අදිනව ඇත්තෙ.![]()

මේකට කියන්නේ කුණුකම කියලා. සල්ලි කීයක් හරි දීලා බට්ටෙක්ගෙන් ගෙන්න ගත්තනම් ඉවරයිනේ.
දැන් කියාගෙන එයි සල්ලි අපරාදෙනෙ කියලා. ඒත් හරියට බැලුවොත් මේ අවුරුදු කාලේ බොරු වැඩවලට සල්ලි කීයක් නම් නාස්ති කරනවද.