1. nir83k

    පුදුම දේවල් තමා දැන් ලංකාවෙත් සිද්ධ වෙන්&#3505

    පුදුම දේවල් තමා දැන් ලංකාවෙත් සිද්ධ වෙන්&#3505 මෙහෙම දේවලුත් අහන්න සිද්ධ වුනානෙ.:confused: එක්තරා පුංචි ගැහැණු ළමයෙක් වෙනත් පවුලක් විසින් කුඩා කල සිට හදාවඩා ගෙන තිබෙනවා. නියම අම්මා හා තාත්තා ළඟ නොවුනත් මෙම දැරිය හදාගත් දෙමාපියන් ළඟ හොඳින් ජීවත් වූ බව සඳහන්. මේ වනවිට ඇයගේ වයස අවු 21ක්. මේ...
  2. nir83k

    හරක් පැටියා සහ මිනිස් පැටියා

    හරක් පැටියා සහ මිනිස් පැටියා :love::love:ලංකාවෙ ඉන්න Photographers ලාට පුලුවන් ගෑණියෙක් බාගෙට ඇඳන් ඉන්න එකක් හරි ඇඳන් ඉන්න ඒවා ගලවන්න හදන එකක් හරි එහෙටයි මෙහෙටයි ඇන්ගල් කර කර ගහලා Photoshoot කියලා දාන්න විතරයි,ඇයි යකෝ උන්ට මේවගෙ ලස්සන දැක්කම හිත පිරිලා යන Photoshoots කරන්න බැරි,,ලංකාවෙ ඉන්න...
  3. nir83k

    මත් ද්‍රව්‍ය නිසා තම ජීවිතය අවුරුදු ගාණක&#3530

    මත් ද්‍රව්‍ය නිසා තම ජීවිතය අවුරුදු ගාණක&#3530 මත් ද්‍රව්‍ය නිසා තම ජීවිතය අවුරුදු ගාණක් විනාශ වුනු හැටි ඉඳුනිල් කිව්ව කතාව OnK0JdbcM_o
  4. nir83k

    නියම සිංදු ටිකක් Playing For Change අහලම බලන්න

    නියම සිංදු ටිකක් Playing For Change අහලම බලන්න මේ Playing For Change කියල Foundation එකකින් කරපු සිංදු වගයක්,,,ඒ අයගෙම බෑන්ඩ් එකකුත් තියෙනවා,,අපි අහලා තියෙන සිංදුම තමා,,අලුතින් නියමෙට කරලා තියෙනවා,,, blUSVALW_Z4 k5dkwQY-_tk nQ1gHm8v3ek uWXUWepSak4 yl_DsFOj1oA 7hF-P1RJyhk...
  5. nir83k

    මේ පින්තූරෙ ඉන්න සතා මොකාද?

    මේ පින්තූරෙ ඉන්න සතා මොකාද? මේ පින්තූරෙ ඉන්න සතා පුලුවන්නම් හොයගන්න
  6. nir83k

    චීන්නු සල්ලි ගනන් කරන හැටි

    චීන්නු සල්ලි ගනන් කරන හැටි චීන්නු සල්ලි ගනන් කරන හැටි,,,,,දැකලා නැත්නම් බලාගන්න,,,,!!! G1VLtR6kmmI
  7. nir83k

    මුන්නාන්සෙ කවුද?

    මුන්නාන්සෙ කවුද? මේ වීඩියෝ එකේ 2.50 ඉඳන් පෙන්වන ????හාමුදුරුවො:eek::eek::eek: කවුද? a6-y1mLf_Fs භික්ෂු විනය හොඳින් රකින බවනම් පේනවා. :frown::angry::angry:
  8. nir83k

    සෝමාලි කොල්ලකාරයොත් එක්ක ඩීල් එකක්..

    සෝමාලි කොල්ලකාරයොත් එක්ක ඩීල් එකක්.. මුන් මේකට කැමති වෙලාද දන්නෙ නැහැ නැව නිදහස් කලේ
  9. nir83k

    චතුරගෙ අලුත්ම හෙලිදරව්ව,,මාරයිනෙ යකෝ

    චතුරගෙ අලුත්ම හෙලිදරව්ව,,මාරයිනෙ යකෝ චතුර එංගලන්තෙත් ක්‍රිකට් ගහලා eaxbtgRYBEA :rolleyes::rofl::oo::baffled::eek::cool:
  10. nir83k

    ඒ කාලෙ කස්ටිය ආදරේ කියපු හැටි,,,

    ඒ කාලෙ කස්ටිය ආදරේ කියපු හැටි,,, අහම්බෙන් මේක දැක්කේ, හොඳ හැකියාවක් තියෙන පොරක්.. 0dGfJFM4dE4
  11. nir83k

    ට්‍රම්ප්ගේ දුව

    ට්‍රම්ප්ගේ දුව මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුවක්,නම ඉවන්කා ට්‍රම්ප් ඇඳුම් ,සපත්තු ,බෑග් සම්බන්ද විලාසිතා ව්‍යාපාරයක්ලු කරන්නේ ට්‍රම්ප් විරෝදීන්ගේ ක්‍රියාකාරකම් නිසාමෙයාගෙ බඩු විකිනෙන්නෙ නැහැලු නොර්ඩ්ස්ටොම් කියන සමාගම මෙයාගෙ බඩු මිලදී ගැනීම අත හැරලලු තියෙන්නෙ දැන් මෙයාමොනවා කරයිද?
  12. nir83k

    වෛද්‍ය සභාවේ අනුමැතිය නැතිව වෛද්‍යවරුන්

    වෛද්‍ය සභාවේ අනුමැතිය නැතිව වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ අනුමැතිය නැතිව වෛද්‍යවරුන් බිහිකරන ලොව ප්‍රථම හා එකම රට kq-pxB5Utps
  13. nir83k

    12 Angry Men හෙවත් '12 ක්'

    12 Angry Men 1957 තිරගත වුනු චිත්‍රපටියක් තමා 12 Angry Men තමන්ගෙ පියා මැරූවා කියලා අවුරුදු 18ක තරුණයෙක් සැකකරුවෙක් බවට පත්වෙනවා,ඔහුව විත්තිකරු විදියට ඝාතන නඩුවක් විභාග කරල අවසානයේ ජුරි සභාවට පැවරෙනවා විත්තිකරු වැරදිකරුද නිවැරදිකරුද කියලා තීරණය කරන්න,,ජුරි සභාවෙ සභිකයින් 12 ක් ඉන්නවා...
  14. nir83k

    අනන්තය සොයා ගිය සුවිශිෂ්ට මිනිසා - සිරිනිŠ

    අනන්තය සොයා ගිය සුවිශිෂ්ට මිනිසා අනන්තය සොයා ගිය සුවිශිෂ්ට මිනිසා - GeniousRamanujan සිරිනිවාස රාමානුජන් 19 වන සියවසේ මේ ලොකෙට බිහිවෙලා විසිවන සියවසේ මුල් කාලය වෙනකම් ජීවත් වුනු සුවිශිෂ්ට ගණිතඥයෙක්,, ,,රාමනුජන් ඉපදුනේ 1987 අවුරුද්දෙ ඉන්දියාවෙ මදුරාසියෙ(වර්තමාන තමිල්නාඩුවේ ඉරෝඩ්...
  15. nir83k

    ආයුබෝ වේවා ටෘම්ප් මහරජාණනි

    ආයුබෝ වේවා ටෘම්ප් මහරජාණනි ආයුබෝ වේවා ටෘම්ප් මහරජාණනි ZaFpb6gmW2g :lol::eek::oo::P:rofl::lol::eek::P:rofl::oo::shocked::lol::rofl:
  16. nir83k

    සක්කිලි හම්බයින්ට එරෙහි වෙමු

    සක්කිලි හම්බයින්ට එරෙහි වෙමු තමුන්ගෙ දියණිය ගෑණි කරගන්න දඟලන තම්බි හැතිකරේ,,,සක්කිලි හම්බයින්ට එරෙහි වෙමු https://www.facebook.com/sltjnews/videos/1144472555599916/
  17. nir83k

    සජිත් ප්‍රේමදාස ජොබ් ඉන්ටවීව් කවර්

    සජිත් ප්‍රේමදාස ජොබ් ඉන්ටවීව් කවර් සජිත් ප්‍රේමදාස ජොබ් ඉන්ටවීව් කවර් වර්ෂන් ZuvaxKnM-CM :cool:
  18. nir83k

    Radhika Apte ට තරහ ගිහිල්ලා,,,

    Radhika Apte ට තරහ ගිහිල්ලා,,, මෑත කාලයේ ඉතා ඉක්මනින්ජනප්‍රිය නිලියක් වුනු රාධිකා අප්ටේ ගෙන් මාධ්‍ය හමුවකදී පුද්ගලයෙකු ඇසූ ප්‍රශ්නයක් නිසා කොප වී අමුතු කතාවක් පවසා තිබෙනවා,,,ඇයගේ Parched චිත්‍රපටියේ ඇති අඩනිරුවත් දර්ශන මේ වන විට අන්තර්ජාලයේ සැරිසරනව,,,, මෙවැනි දර්ශන වලට පෙනී සිට සැබෑ ලෝකයේ...
  19. nir83k

    ගිනියම් රැයේ කියපු මාස්ටර් සර්

    ගිනියම් රැයේ කියපු මාස්ටර් සර් ගිනියම් රැයේ Shermine Wills කියපු මාස්ටර් සර් Hcbk_SgRzPg
  20. nir83k

    මිහිපිට සිටින සුපිරි වීරයෝ - human super heroes

    මිහිපිට සිටින සුපිරි වීරයෝ - human super heroes HUMAN SUPER HEROES අපි දන්න සුපිරි වීරයෝ ඉන්නෙ කාටූන් වල නැත්නම් ෆිල්ම්වල,,,, නමුත් සාමාන්ය මනුෂයෙකුට නැති සුපිරි හැකියාවෙන් තියෙන පුද්ගලයින් සැබෑ ලෝකයේ ඉන්නවා,,මේ ඒවගේ හිටපු 10 දෙනෙක් ගැනැයි,,,,, මේ හැකියාවන් ඔවුන් උපතින්ම...

    No contents