;)Starlink ආපු නිසා , Sltmobitel Fibre , Slt 4g ලොකු පැකේජ් , dialog 4g , ඒ වගේම dialog outdoor , unlock 4g මගේ බිස්නස් එකට පහරක් වදිනවා , ඒ වගේම Starlink අපිට resell තවම නැහැ . දුන්නොත් මම එක පාර unit 300ක් ගන්නවා . ලංකාවේ ඕන තැනකට අපිට සවිකරලා දෙන්න පුළුවන් . card payment / koko payment එක්කම...