මෙහෙමයි බන්. ඉපදෙනකොට ළමයි කොහොමත් සුදුයි. හැබැයි කන් දෙක හරි පාට තියෙනවලු ඉප දෙද්දී. එක නිසා කන් දෙක බලල පාට තීරණය කරන්න කියල කියන්නේ.
කකුල් බන් පොඩි ළමයින් ගේ කොහොමත් කලුයි. උබල දෙන්න සුදුයි ද? එහෙම නම් ලොකු වෙද්දී පාට පොඩ්ඩක් එවි.
එහෙමත් නැත්තන් උබලගේ අම්මල හෝ ආච්චිඅම්මලගේ පාට බලපන්...