UK වල ඉන්න කෙනෙක් ගෙන් ලොකු උදව්වක්.
මචං, uk වල මගේ යාලුවෙක් ඉන්නව. එයාට wheeze එක තියේ. මං කිව්වා හොපිටල් එකකට ගිහිල්ල, Nebulize කරන්න කියල. තව inhaler එකක් ඉලල ගන්න කියල. ඒත් එයා කියනව, හොස්පිටල් වැඩ නැහැලු new year නිසා. appointment දැම්ම අයව විත්රයි ලු බලන්නේ.. මාස 3 ක් විතර ලිස්ට් එකේ...