හි හි අම්මා සිසෙරියන් කලේ නැ එකපාරක්වත්,හොඳ සිහියෙන් තුන් දෙනාම දැකලා තියනවා,අපේ අයට පුදුම සුදු ඇම්මක් නොවැ තියෙන්නෙ නෙද හි,අපේ අංකල් කෙනෙක්ගේ යාළුවෙක් හිටියා ජ්ර්මන් වල,එ රටේ කෙනෙක්,එයාට හොඳ කරන්න බැරි පිලිකාවක් තිබ්බා,බෙහෙත් වලින් වත් බැ,පස්සෙ එයා පිලිකාව සුව වෙන්න ඔනේ කියලා හිතාගන යම් භාවනා...