1. 1000dpi

    සදුනි

    ඔහොම එකක් වුනා නම් අනිවාරෙන් එළකිරියේ කවුරු හරි දන්නවා ඇති,කවුරු හරි කියයි.
  2. 1000dpi

    අපි හොදයි මෙන්න පොරවල්.

    ඔයාට ඩොක්ට්‍රෙට් එකක් තියනවාද ? :rolleyes:
  3. 1000dpi

    අපි හොදයි මෙන්න පොරවල්.

    නැ කියටවත් ඉන්දියන් නෙමෙයි,ඔන ඔට්‍ටුවක්,ඉන්දියන් අයට හොඳ දැනිමක් තියනවා IT සම්බන්ධව.
  4. 1000dpi

    කළකිරුනා....

    :yes: අනිවාරෙන් සහෝ.
  5. 1000dpi

    බෞද්ධයෙක්ද ? මේ Fb page එක Report කරපියවි

    ඔයාගේ මේ QUOTES බලන්න,මොන තරම් වෛරයක් ක්‍රොධයක් මේ වචන වල ගැබ් වෙලා තියනවාද,බෞද්ධයෙක් කියලා කියන්න බැ මෙහෙම හැසිරෙනවා නම්,බුදු දහමට එරෙහිව යම් බලවේගයක් එනවා නම් බෞද්ධ කම ආරක්ෂා කරගනම එවාට පිළිතුරු හොයනවා මිසක් බෞද්ධ කම නැති කර ගන එවාට පිළිතුරු හොයන්න යන්න එපා,එතකොට කරන්නෙ බුදු දහම අපිම නැති...
  6. 1000dpi

    Lata Mangeshkar's Sinhalese Song

    :)
  7. 1000dpi

    Lata Mangeshkar's Sinhalese Song

    3JllNSuYTKw ඇඬෙනවා කටහඬට :yes: උපරිමයි...:yes:
  8. 1000dpi

    කළකිරුනා....

    වාට්‍ටු අංකය මතක නැ යාළුවෙක් එක්ක ‍රැ ගිය නිසා,ජනෙලයක් ලඟ ඇඳක හිටියේ,අදත් උදේ මගේ යාළුවා කතා කරලා ඇවිත් තියනවා.:yes:
  9. 1000dpi

    කළකිරුනා....

    මම ස්වල්ප මොහොතකට කලින් පෙරාදෙණියේ දන්ත වෛද්‍ය පිඨයට අනුබද්ධ රෝහලට ගියා ලෙඩෙක් බලන්න,ඔහුගේ ඇඳට මුහුණලා තිබෙන ඇ‍ඳෙ හිටියේ යුද හමුදා ක්‍රියාන්විතයෙදි තුවාල ලැබු හමුදා සෙබලෙක්,මම ඔහුත් එක්ක වචන කිහිපයක් කතා කලා,ඔහු වචන ස්වල්පයක් යාන්තමින් කියාගත්තා,ඔහු කියු පරිදි ඔහු 2009 යෙදි (අවසාන මෙහෙයුම් සමයේ)...
  10. 1000dpi

    රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until...

    රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. ඔන්න ඔක පොඩ්ඩක් හිස් කරගන්නකෝ :(
  11. 1000dpi

    ඔබගේ නිවසේ වාස්තු දෝෂ ගැන මොහොතක් හිතන්න

    අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා ඔය සහෝදරයා පිලිගන්නවාද නැද්ද ? එ අයගෙන් කරදර සිද්ධ වෙනවා කියන එක පිලිගන්නවාද නැද්ද ? මෙවා ගැටලු ? හැබැයි බුදු දහමට අනුව හැඩ ගැහිච්චි ගෙවල් වල නම් මේ දෝෂ දකින්න හම්බෙන්නෙ නැතුව ඇති.
  12. 1000dpi

    ලොකු ගැටලුවක් (Please Drop Your Idea)

    හි නැ එයාල කුණු ගෙවල් ඇතුලේ දාගන නැ,හොඳ පිරිසිදුව තමා එ ගෙවල් තියෙන්නෙ,හි ඔයා හිතුවද කැලෙට ගිය ගෙයක් කියලා,ඔයා කියන එකත් ඇත්ත සහෝ.
  13. 1000dpi

    Fun Trip to Where???

    යාපා ප‍ටුනට යන්න (යාපනයට) :)
  14. 1000dpi

    Old Music Videos

    සහෝ මේ විඩියෝස් ගොඩක් ප්‍රියන්ත අරන් තියෙන්නෙ මෙන්න මේ චැනල් එකෙන්. http://www.youtube.com/user/nimal8214/videos
  15. 1000dpi

    තෙසවලාමේ නීතිය - Thesawalamai Law Explained [Video]

    තෙසවලාමේ නීතිය - Thesawalamai Law Explained [Video] Kx4rqeZpfn8 මහා සිංහලේ වංශ කතාවේ මෙම කොටස තෙසවලාමේ නීතිය ගැන සාකච්ඡා කරනවා,ඉතා වැදගත් - අහන්න. අනික් කොටස් අහන්න මෙතැනින් යන්න. තුන් වැනි කොටසේ සිට අහන්න. http://www.youtube.com/playlist?list=PLqZGQqFuSniHUCqKydNC_ZGc7dLB26r5u
  16. 1000dpi

    ලොකු ගැටලුවක් (Please Drop Your Idea)

    :) අනිවාරෙන්,මම දැනුවත්ව නම් ගෙදර කෙරිලා නැ ලඟදික,පන්සල් වල නම් දාන දෙනවා.
  17. 1000dpi

    ඔබගේ නිවසේ වාස්තු දෝෂ ගැන මොහොතක් හිතන්න

    www.elakiri.com/forum/showthread.php?t=1583041 සහෝදරයා මෙන්න මේකට ඔබතුමාගේ අදහස කියන්න බලන්න.
  18. 1000dpi

    Information about SRI number plates

    :yes: 32 ඔර්ජිනල් ආවේ 1975 ත් 1981 ත් කාලේ GT අයියේ
  19. 1000dpi

    ලොකු ගැටලුවක් (Please Drop Your Idea)

    ගෙදර සැලැස්ම වෙනස් කරනවා කියන්නෙ නම් සැහෙන ලොකු ගෙමක්,මොකද ගෙදර ලොකුයි,ලොකු ගානක් වියදම් කරන්න වෙනවා,අනික එ අය කැමතිත් නැ වෙනස් කරන්න,මට පෙන විදියට හොඳම වැඩේ,පිරිතක් කියලා දානයක් දෙන එක,නැත්තන් අළුත් ගෙදරට යන එක.

    No contents