1. lasperera444

    Dell Studio {{MP3}}

    Muchan mewa download karana hati kauru hari kiysla diyan ko
  2. lasperera444

    Dialog KBB 50 ස්ලෝව් කරලද ?

    Machan mage 25mbps awa isara et lagadi ian ine 10mbps witarai muchan
  3. lasperera444

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ම්චන් මගේ s3 එකෙ handfree එක ගහලා නැතිව වත් handfree එක ගහලා කියලා පෙන්වා.call එකක් ගත්හ ගමන් handfree හරි යනව.phone එක off කරලා on කරද්දී handfree mode eke එන්නේ help me ,,
  4. lasperera444

    samsung s3 help

    Ou muchan reset kara ett enawa bun
  5. lasperera444

    samsung s3 help

    ම්චන් ලා මගේ s3 phone eke hand free eke remove karala tibunat handfree eka tiyenawa kiyala penawane. Call eke gata gaman haruyanawa
  6. lasperera444

    Dialog යථා තත්වයට පත් වි ඇත

    Machan date eka 9 /21 kiyalane penene
  7. lasperera444

    Breaking News-DIALOG SPEED!

    Machan mama 2hours wslsta 16 gb down karanawa
  8. lasperera444

    ඩිලාන් පෙරේරා පොදු විපක්ශයට

    Praja tanter tiyene mr gawa witari da? Mr gawa inkam hodai anit patata giyana koti neda.machan mamat mr ta tanai chade dune me wenkam.
  9. lasperera444

    ඩිලාන් පෙරේරා පොදු විපක්ශයට

    Etakota kp karuna amman pileyan kage pateda
  10. lasperera444

    මෛත්‍රී_අවසන්වරට_දුන්_පත්වීම්_අහෝසි_කරයි

    වතුර ටික අරගන්න ඡන්දෙ දෙන මිනිස්සු සමෘද්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සූ හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සූ ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සූ රස්සාව අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ ඉඩකඩම් ඔප්පුවට ඡන්දෙ දෙන මිනිස්සූ ටෙන්ඩරේ අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ වාසියට හැමදාම ඡන්දෙ දෙන මිනිස්සූ කට්ටියක් මරවන්න ඡන්දෙ...
  11. lasperera444

    2044

    ට්‍රිලියන ගානක් වියදම් කරලා රොකට් එකක් යවපු  පාරවල් 10ක් හදන්න යන සල්ලි වියදම් කරලා එක පාරක් හදපු  බිලියන ගණන් වියදම් කරලා ඉතිහාසයේ අසාර්ථකම ප්‍රොජෙක්ට් කරපු  රුසියන් ගොන් බඩු ගෙනල්ල දළදා මාලිගාව ලග නටවපු  මාද්‍ය වෙදින්ව ගාතනය කරපු  වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩයෙන් පිළිතුරු දුන්න  නිතිය...
  12. lasperera444

    මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

    Meke mahinda ta trend dane okoma alutin mekata join una aya. Ai eeeeeeee.?
  13. lasperera444

    Vacancy for Merchandising......

    Muchan manoj mage hoda yaluwek mamat star eke ine vacancies tibot kiyanm

    No contents