මචන්ලා මම elakiri එකට අලුත්
මට පොඩි හෙල්ප් එකක් ඔනා... මම හිතන් ඉන්නවා A/L ඉවර වෙලා (maths වලින් කරේ) NSBM එකේ BSc (Honours) Events, Tourism and Hospitality Management dgree එක කරන්න එලකිරි යෙ මෙක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට විස්තර කියනවද . ලොකු උදව්වක් මචන්ලා මම hotel පැත්තට...