NSBM BSc (Honours) Events, Tourism and Hospitality Management ගැන

praveenari

Junior member
  • May 2, 2015
    65
    10
    8
    Matara
    මචන්ලා මම elakiri එකට අලුත්
    මට පොඩි හෙල්ප් එකක් ඔනා... මම හිතන් ඉන්නවා A/L ඉවර වෙලා (maths වලින් කරේ) NSBM එකේ BSc (Honours) Events, Tourism and Hospitality Management dgree එක කරන්න එලකිරි යෙ මෙක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට විස්තර කියනවද . ලොකු උදව්වක් මචන්ලා මම hotel පැත්තට යන්නයි කැමැත්ත වෙන හොද course තිබ්බොත් කියන්න..... :
    )
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන්ලා මම elakiri එකට අලුත්
    මට පොඩි හෙල්ප් එකක් ඔනා... මම හිතන් ඉන්නවා A/L ඉවර වෙලා (maths වලින් කරේ) NSBM එකේ BSc (Honours) Events, Tourism and Hospitality Management dgree එක කරන්න එලකිරි යෙ මෙක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට විස්තර කියනවද . ලොකු උදව්වක් මචන්ලා මම hotel පැත්තට යන්නයි කැමැත්ත වෙන හොද course තිබ්බොත් කියන්න..... :)
    A/L iwara karala, Uva Wellassa University eke Aptitude test eka liyanna.
    Hospitality, Tourism and Events Management Degree ekata yanna puluwan wey.
     
    • Like
    Reactions: sithija.h

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මටත් ඕකම දැනගන්න ඕන, Rep++
     
    Last edited:

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    Font eka loku karapan bn, edit post gihilla, all text select karapan, eta passe size loku karala, save changes deepan
     

    praveenari

    Junior member
  • May 2, 2015
    65
    10
    8
    Matara
    මේ ඇයි බන් මූ rep++ කියලා දාන්නෙ හැම post එකකටම.????
    අබරා සිල් ගත්තා වගේනේ බන්..
    :lol::lol::lol::lol::lol::lol::lol:


    BUMP BTW:):)
    නැ මචන් මම එලකිරි එකට අලුත් නෙ බන් මට rep දෙන්න බැ නෙ මගෙ එලකිරි එකෙ බොකක් කිවුවා මම rep++ දන එඋන්ට රෙප් දෙන්නම් කියාල මට බැරි නිසා .... එකයි එහම දැම්මෙ:(
     
    • Like
    Reactions: kalhara96