1. K

    පව් - අකුසල්

    බම්ප්
  2. K

    වාහන ඩිෆරන්ශල්

    මට තියෙනවා ප්‍රශ්න කිහිපයක් මේ ගැන, පිළිතුරක් ලැබෙනවා නම් ස්තුති වන්ත වෙනවා මිත්‍රයා. 1)එතකොට රෝද හතරටම එන්ජින් එකෙන් බලය සැපයෙන වාහන වල ඔය කියනා ඩිෆරන්ශල් දෙකක් තියෙනවද? 2) කාර් වල ඉස්සරහා රෝද වලට එන්ජිමෙන් බලය සැපයෙනවා වගේ වෑන් වැනි අනිකුත් වාහන සදහාත් ඉදිරිපස රෝද වලට එන්ජිමෙන් බලය සපයා...
  3. K

    නොදන පව් කිරිම පවක්ද?

    මේක බලන්න. පස්සේ තව පැහැදිලි කිරීම් තියෙනවා.
  4. K

    පව් - අකුසල්

    ස්තුතියි.
  5. K

    නොදන පව් කිරිම පවක්ද?

    මේක බලන්න. මම ත්‍රෙඩ් එකක් දැම්මා, http://www.elakiri.com/forum/showthread.php?t=1587583
  6. K

    පව් - අකුසල්

    පසුගිය දිනවල බුදු දහම ගැන විවිද ගැටළු විමසා එළකිරි යේ විවිද ත්‍රෙඩ් දමා තිබුණි. ඒවායේ පව් පින් ගැනත් විමසා තිබුණි. මේ ඇරඹෙන්නේ එම ගැටළු වලට සරලව පිළිතුරු ලබා දෙමින් ආරම්භ කෙරු ත්‍රෙඩ් එකක පළමු වන්නය. ප්‍රතිචාර අනුව අනිකුත් ලිපිත් පල කිරීමට බලාපොරොත්තු වෙමි. මේ පහතින් දැක්වෙන්නේ දශ අකුසල් ය...
  7. K

    නොදන පව් කිරිම පවක්ද?

    දැන් හිතන්න ඔබ යනවා සතෙක් මරන්න. එතකොට චේතනාවක් එන්න ඕනි සතාව මරන්න. ඉතින් එතකොට චේතනාවක් ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ පවක් කියලා නොදැන කරන දෙයින් උනත් අකුසල් සිදු වෙනවා. ඉතින් දැන හෝ නොදැන සිදු කරන දෙයින් පව් පින් රැස් වෙනවා. ඒක ඇස්කිමෝවරුන්ටත් අදාලයි. පව් පින් දෙවියන්ට ක්‍රියාත්මක කල නොහැක...
  8. K

    මේ කාරෙක ලංකාවේ තියේද?

    එහෙමද? මේක ලංකාවේ නෑ වගේ තමයි ගන්න. ස්තුතියි රිප්ලයි එකට මිත්‍රයා ඒකට කැමති නෑ මම යාලුවා මේක සැහෙන්න බර වාහනයක් වගේ නේ. මම නං මේක ගැන කිසිම දෙයක් දන්නේ නෑ. එහෙමද? ස්තුතියි. ස්තුතියි රිප්ලයි කරාට
  9. K

    green card

    බොරුවක් මිත්‍රයා, සල්ලි ගෙවන්න එපා. එම්බසි ඒකෙන ලියුමක් එන්න ඕනි එත් කෝල් කරලා සල්ලි දාන්න කියලා කියන්නේ නෑ මම දන්න විදියට.
  10. K

    මේ කාරෙක ලංකාවේ තියේද?

    reply karapu hamotama sthuthiyi
  11. K

    මේ කාරෙක ලංකාවේ තියේද?

    මේ කාරෙක ලංකාවේ තියේද? මෙන්න මේ වගේ ඔරිජිනල් තත්වේ තියෙන කාර් එකක් ලංකාවේ තියේද? මම හොය හොයා ඉන්නේ මේකක් ගන්න. හරියටම කිව්වොත් ඩීන් වින්චෙස්ටර් ගේ වාහනේ. 1969 Chevrolet Impala කට්ටිය දැකලා තියේද මෙව්වා මෙහෙ තියෙනවා?
  12. K

    බවුද්ද , ක්‍රිරිස්තියානි , ඉස්ලාම්

    බෞද්ධ දර්ශනය සහ අනිත් ආගම් සමාන නෑ මිත්‍රයා. අනිකුත් ගොඩක් ආගම් වල තියෙන කාරණා මිත්‍යා දුෂ්ටික විදියට වැටෙන්නේ. සතුන් මැරීමෙන් පව් සිදු නොවේ කියා සිතීම, පව් පින් කියා දෙයක් නෑ කියා සිතීම, අපාය බොරු යයි කියා කීම, නිර්වාණය බොරු යයි කියා කීම. ඉතින් කොහොමද ආගම් සමාන වෙන්නේ? අනික බෞද්ධයන්ට ඇති එකම...
  13. K

    නොදන පව් කිරිම පවක්ද?

    දැන කරත් නොදැන කරත් පව සිද්ධ වෙනවා. නමුත් ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න කරනා 5 ක් සම්පුර්ණ වෙන්න ඕනි. පන ඇති සතෙක් වෙන්න ඕනි, සතාට පන තිබෙනා බව දැන ගන්න ඕනි, සතාව මරන්න චේතනාවක් එන්න ඕනි, සතාව මරන්න උප්‍රකමයක් යොදන්න ඕනි, ඒකෙන සතා මැරෙන්න ඕනි. ඔය කරනා පහ සම්පුර්ණ නොවී ප්‍රාණ ගාත අකුසලය වෙන්නේ නෑ...

    No contents