නොදන පව් කිරිම පවක්ද?

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
නොදන පව් කිරිම පවක්ද?

‍මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා මචන්ලා මේ පින් පව් ගැන . බෞද්ධ අය මේක දන්නව නම් පිලිතුරක් දෙන්න. අපි පවක් කරනවනම් නොදැන පව් කීරිම වරදක්ද? උදා හරණයකට පොඩි ලමයෙක් නොදන්නා කමට බිම වාඩි වෙලා ඉන්න කොට කුබියෙක් අල්ලන්න හදනවා එතකොට එ කුබියා අතට අහුවෙලා මැරෙනවා එක පවක් විදියටද ගැනෙන්නේ ?

brazil-uncontacted-tribe.jpg

එ වගේම ආගමික පෙලබිමක් නිසා හෝ අප ඡිවත්වන ප්‍රදේශ අනුව පවක් පවක් ලෙසට සලකන්නේ නැති සමාඡයක ඉන්නවා නම් අපි නොදන්නා කමට කරන පවක් පාප කර්මයක් වෙනවද ? උදාහරණයකට ඇමසන් කැලේ ඉන්න ආදිවාසියෙක් බුදු දහමක් පිනක් පවක් නොදැන සත්තු මරනවා කියමුකෝ එක නොදැන කරන නිසා එක පවක්ද? .

article-1282598-0067F62600000258-839_468x315.jpg

ඊලග මෙවිදියට පින් පව් විශ්වාස නොකරන සමාඡයක ඉන්න නිසා එ මිනිසුන් මිය යන විට යම් කිසි පවක් කලත් එක පවක් කියා නොසිතන නිසා චුති චිත්තය නොහොත් මිනිසෙක්ගේ අවසන් සිතුවිල්ලේදී තමන්ට එ ගැන පසුතැවිමක් ඇති නොවන නිසා ඊලග බවයේ ප්‍රතිසන්ධිය යහපත් වෙන්නේ නැද්ද?මම අහලා තියෙන විදියට අශොක රඡුන් පවා අවසාන මොහොතේ චුති සිත අයහපත් වීම නිසා තිරිසන් ආත්මයක් ලැබුවලු ඉතින් මේකට පින් පව් බලපාන්නේ කොහෝමද දන්න කෙනෙක් පිලිතුරක් ලබා දෙන්න .බොහෝම ස්තුතියි
 
Nov 21, 2013
34
12
0
දැන කරත් නොදැන කරත් පව සිද්ධ වෙනවා.
නමුත් ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න කරනා 5 ක් සම්පුර්ණ වෙන්න ඕනි.
පන ඇති සතෙක් වෙන්න ඕනි, සතාට පන තිබෙනා බව දැන ගන්න ඕනි, සතාව මරන්න චේතනාවක් එන්න ඕනි, සතාව මරන්න උප්‍රකමයක් යොදන්න ඕනි, ඒකෙන සතා මැරෙන්න ඕනි. ඔය කරනා පහ සම්පුර්ණ නොවී ප්‍රාණ ගාත අකුසලය වෙන්නේ නෑ.
නමුත් සතා නොමරුනත් ඌට කරනා හිරිහැර වලට පව සිද්ධ වෙනවා.

අනික තමයි සතාගේ ප්‍රමාණය,බුද්ධි මට්ටම අනුවත් සිදුවන පව අඩු වැඩි වනවා.
මේක මම පස්සේ පැහැදිලි කරන්නම්.

ඊලග කරුණ ගත්තොත් සමහර ආගම් වල කියනවා සත්තු මැරුවට කමක් නෑ කියලා. ඒවා ගණන් ගන්නේ මිත්‍යා දුෂ්ටික විදියට.
මිත්‍යා දුෂ්ටික බවේ තිබෙනවා නියත මිත්‍යා දුෂ්ටිය කියලා එකක්. මේකට අහු වෙන විදියට පව කරනා ඇයට කවදාවත් නිවන් ලබා ගන්න බැහැ.
ඉතිං කියන තියෙන්නේ නොදැන කරන අකුසල ක්‍රියා නිසා පව් සිදු වෙනවා කියලා තමයි.

ඊළගට තුන් වෙනි කරනෙට කියනන්ට් තියෙන්නේ, ජිවත් වෙන කාලේ වැඩිපුර පව් සිද්ධ කරොත් අන්තිම මොහොතේ ඒවා ගැන සිහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ඒ උනත් අහෝසි කර්ම කියල එකක් තියෙනවා, අංගුලිමාල මිනිස්සු මැරුවට රහත් උනේ එකයි.

සමහර කරනා තියෙනවා මිත්‍රයා, එව්වා කාටවත් තේරුම් කරලා දෙන්න බැහැ.එව්වා සෝවාන් මගට පිවිසුණු උත්තමයන් ගේ සිට ඉහලට වැටහෙන කරනා.
මම මේ කාර්ය බහුල වෙලාවට, හදිසියෙන් පිළිතුරු දුන්නේ.

නිවාඩු පාඩුවේ බොහොම පැහැදලිව මෙව්වා පැහැදලි කරලා දෙන්නම්,

මේක පළමුවෙනි රිප්ලයි ඒක මේකේ මම දාන.
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
etchara explain karanna man danne ban..but man danne metcharai weradida manda

Chethanaham bikkawe kamman wadami.
Chethaithwa kamman karothi kayena wachaya manasa

cheethanwa karmayay yay wadarami,sithin,kayen ha mansin karma kere.....ube chethanawa thama mul wenne...dannethuwa karata ehema loku pawak ne...but dena dena karama paw wediy...but loke hemadekatama cause and effect ekak tiyenwa...uba nodena karath eke result eka mae athmedi or next or next affect wenawa..karme barapathalakama ube chethana anuwa tamai hadagahenne...kanna satthu farm ekak dagena innawanan hemadama marnawanan next life cycle walath e wagema ewata enna tiyena chance eka wediy...

emotion/feeling tiyena pain eka danena sathunwa maruwama paw wediy...vegitables,bacteria walawath pana tiyenwa koti ganan marenawa api husma gannakotath,but emotion/feeling ekak danennethi nisa eka loku effect ekak ne....but haraka wage marana baya danena lagata enakota maranna enawa kiyala terena sathek meruwama paw wediy....puluwam taram avoid karanna tamai try karanna one stathu marana eka....buddagama religion ekak newe nature eka act wena widiya tama kiyala dila tiyenne...cause and effect....cylcle eka end karannan result enna tiyena okoma causes nethi karanna one...
 
AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මම දන්න තරමට නම් පවක් සිද්ධ වෙන්න ඒකට චේතනාව තමයි මුල් වෙන්න ඕනේ.. ඒ කියන්නේ මම මේ සතාව මරනවා කියලා හිතලා මැරුවොත් ඒක පවක් තමයි..හැබැයි අත්වැරදීමකින් හරි නොදැන හරි එහෙම දෙයක් උනොත් ඒක පවක් වෙන්නේ නෑ..
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    එ වගේම ආගමික පෙලබිමක් නිසා හෝ අප ඡිවත්වන ප්‍රදේශ අනුව පවක් පවක් ලෙසට සලකන්නේ නැති සමාඡයක ඉන්නවා නම් අපි නොදන්නා කමට කරන පවක් පාප කර්මයක් වෙනවද ? උදාහරණයකට ඇමසන් කැලේ ඉන්න ආදිවාසියෙක් බුදු දහමක් පිනක් පවක් නොදැන සත්තු මරනවා කියමුකෝ එක නොදැන කරන නිසා එක පවක්ද? .
    mekanam mata hodatama sure pwak kiyala mokada pehediliwa sathawa maruwe neththam,merimata sithuwe neththam ,merimata anubala dunneththam pamanai pawak wenneththe.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මචන් නොදැනුවත්ව සතෙක් මැරුණට පවක් වෙන්නෙ නෑ(කකුලට පෑගිලා වගේ).
    මචන් පව් නොකර ඉන්නත් පින් කරලා තියෙන්න ඕන(බුදු දහමට අනුව ජිවත් වන සින්හලයෙක් වීමට).
    මචන් බුදු දහම කියන්නෙ ආගමක් කියල මම නම් පිළිගන්නෙ නෑ(මේක මගේ මතය) මමත් බුදු දහමට අනුව ජිවත් වන කෙනෙක්. බුදු දහම කියන්නෙ දර්ශනයක් මචන් අපි බුදුන් ගිය මග යන්න ඕන.
    ආගම් කියන්නෙ ඇදහීම් ඒකියන්නෙ බන් අර ගස් ගල් වලට වදින ඒවා. ගල් ගහල මරණ ඒව.
    බුදුහාමුදුරුවෝ කියල නෑ මචන් බුදුහාමුදුරුවොන්ට වදින්න කියල ඒති අපි වදින්නෙ අපේ තියන භක්තියට. බුදුහාමුදුරුවෝ කිව්වෙ නැ මචන් පව් කරොත් ගල් ගහල මරන්න කියල. අපිට අයිතිය තියනවා ඕන දෙයක් කරන්න හැබැයි අපි තීරණය කරන්න ඕන පව් මොනවා ද පින් මොනවද කියල. මචන් මන් වැරදි වෙන්න පුළුවන් මාව නිවැරදි කරපන් :rolleyes:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි සතෙක් මරන්න හිතනකොට ඒ චෙතනාව ඇති වුන ගමන්ම පවක් සිද්ද වෙනවා... අපි මෙහෙම හිතමු අපිට සතෙක් ගැන අනුකම්පාවක් තියනවනම් අපි ඌව මරනවද? නෑ නේද? අපි ඌව මරන්නේ එක්කෝ වෛරයෙන් නැත්තන් ලෝබ කම නිසා... එතකොට පින්පව් නොදන්න කෙනෙක් වුනත් මේ චිත්ත ස්වාභාව දෙකෙන් කටයුතු කරනවනම් පවක් සිද්ද වෙනවා... අනික බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා "චේතනා හං භික්ඛවේ කම්මන් වදාමි" කියලා ඒ කියන්නේ චේතනාවමයි කර්මය වන්නේ කියලා ඉතින් සත්වයෙක් මරන්න හිතනකොටම අකුසල සිත දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇති වෙලා ඉවරයි... අපි මදුරුවෙක් මරනකොට හිතනවද දැන් මට අකුසලයක් වෙන්න යන්නේ කියලා නෑ නෙද? ක්ෂනයකින් අපි ඇඟට වහපු මදුරුවා මරනව පවක් පිනක් ගැන මතක් වෙන්නේ නෑ ඒ වුනාට ගිනුමට පව එකතු වෙනවා.. මම හිතන්නේ උත්තරය පැහැදිලියි කියලා
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන කරත් නොදැන කරත් පව සිද්ධ වෙනවා.
    නමුත් ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න කරනා 5 ක් සම්පුර්ණ වෙන්න ඕනි.
    පන ඇති සතෙක් වෙන්න ඕනි, සතාට පන තිබෙනා බව දැන ගන්න ඕනි, සතාව මරන්න චේතනාවක් එන්න ඕනි, සතාව මරන්න උප්‍රකමයක් යොදන්න ඕනි, ඒකෙන සතා මැරෙන්න ඕනි. ඔය කරනා පහ සම්පුර්ණ නොවී ප්‍රාණ ගාත අකුසලය වෙන්නේ නෑ.
    නමුත් සතා නොමරුනත් ඌට කරනා හිරිහැර වලට පව සිද්ධ වෙනවා.

    අනික තමයි සතාගේ ප්‍රමාණය,බුද්ධි මට්ටම අනුවත් සිදුවන පව අඩු වැඩි වනවා.
    මේක මම පස්සේ පැහැදිලි කරන්නම්.

    ඊලග කරුණ ගත්තොත් සමහර ආගම් වල කියනවා සත්තු මැරුවට කමක් නෑ කියලා. ඒවා ගණන් ගන්නේ මිත්‍යා දුෂ්ටික විදියට.
    මිත්‍යා දුෂ්ටික බවේ තිබෙනවා නියත මිත්‍යා දුෂ්ටිය කියලා එකක්. මේකට අහු වෙන විදියට පව කරනා ඇයට කවදාවත් නිවන් ලබා ගන්න බැහැ.
    ඉතිං කියන තියෙන්නේ නොදැන කරන අකුසල ක්‍රියා නිසා පව් සිදු වෙනවා කියලා තමයි.

    ඊළගට තුන් වෙනි කරනෙට කියනන්ට් තියෙන්නේ, ජිවත් වෙන කාලේ වැඩිපුර පව් සිද්ධ කරොත් අන්තිම මොහොතේ ඒවා ගැන සිහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
    ඒ උනත් අහෝසි කර්ම කියල එකක් තියෙනවා, අංගුලිමාල මිනිස්සු මැරුවට රහත් උනේ එකයි.

    සමහර කරනා තියෙනවා මිත්‍රයා, එව්වා කාටවත් තේරුම් කරලා දෙන්න බැහැ.එව්වා සෝවාන් මගට පිවිසුණු උත්තමයන් ගේ සිට ඉහලට වැටහෙන කරනා.
    මම මේ කාර්ය බහුල වෙලාවට, හදිසියෙන් පිළිතුරු දුන්නේ.

    නිවාඩු පාඩුවේ බොහොම පැහැදලිව මෙව්වා පැහැදලි කරලා දෙන්නම්,

    මේක පළමුවෙනි රිප්ලයි ඒක මේකේ මම දාන.

    උඹේ username එක හරියටම ගැලපෙනවා මචන් උඹට. උඹ කල්‍යාන මිත්‍රයෙක් තමයි. මේ පැහැදිලි කිරීම් හරියටම හරි මම දන්න තරමින්. :yes::yes::yes:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    දැන කරත් නොදැන කරත් පව සිද්ධ වෙනවා.
    නමුත් ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න කරනා 5 ක් සම්පුර්ණ වෙන්න ඕනි.
    පන ඇති සතෙක් වෙන්න ඕනි, සතාට පන තිබෙනා බව දැන ගන්න ඕනි, සතාව මරන්න චේතනාවක් එන්න ඕනි, සතාව මරන්න උප්‍රකමයක් යොදන්න ඕනි, ඒකෙන සතා මැරෙන්න ඕනි. ඔය කරනා පහ සම්පුර්ණ නොවී ප්‍රාණ ගාත අකුසලය වෙන්නේ නෑ.
    නමුත් සතා නොමරුනත් ඌට කරනා හිරිහැර වලට පව සිද්ධ වෙනවා.

    අනික තමයි සතාගේ ප්‍රමාණය,බුද්ධි මට්ටම අනුවත් සිදුවන පව අඩු වැඩි වනවා.
    මේක මම පස්සේ පැහැදිලි කරන්නම්.

    ඊලග කරුණ ගත්තොත් සමහර ආගම් වල කියනවා සත්තු මැරුවට කමක් නෑ කියලා. ඒවා ගණන් ගන්නේ මිත්‍යා දුෂ්ටික විදියට.
    මිත්‍යා දුෂ්ටික බවේ තිබෙනවා නියත මිත්‍යා දුෂ්ටිය කියලා එකක්. මේකට අහු වෙන විදියට පව කරනා ඇයට කවදාවත් නිවන් ලබා ගන්න බැහැ.
    ඉතිං කියන තියෙන්නේ නොදැන කරන අකුසල ක්‍රියා නිසා පව් සිදු වෙනවා කියලා තමයි.

    ඊළගට තුන් වෙනි කරනෙට කියනන්ට් තියෙන්නේ, ජිවත් වෙන කාලේ වැඩිපුර පව් සිද්ධ කරොත් අන්තිම මොහොතේ ඒවා ගැන සිහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
    ඒ උනත් අහෝසි කර්ම කියල එකක් තියෙනවා, අංගුලිමාල මිනිස්සු මැරුවට රහත් උනේ එකයි.

    සමහර කරනා තියෙනවා මිත්‍රයා, එව්වා කාටවත් තේරුම් කරලා දෙන්න බැහැ.එව්වා සෝවාන් මගට පිවිසුණු උත්තමයන් ගේ සිට ඉහලට වැටහෙන කරනා.
    මම මේ කාර්ය බහුල වෙලාවට, හදිසියෙන් පිළිතුරු දුන්නේ.

    නිවාඩු පාඩුවේ බොහොම පැහැදලිව මෙව්වා පැහැදලි කරලා දෙන්නම්,

    මේක පළමුවෙනි රිප්ලයි ඒක මේකේ මම දාන.

    ela macho, niyameta pahadili karala thiyenawa.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    මහ රහතුන් වැඩි මග ඔස්සේ පොත් පෙලට අදාළ ස්වාමීන් වහන්සේගෙ බන ශ්‍රවනය කරනවද කියල නම් මන් දන්නෙ නෑ ...නමුත් මේ පැහැදිලි කිරීමට 100% එකඟ වෙනවා..

    කරපු පව් අමතක කරලා ශක්තිමත් කුසල් මගින් ඒවා යටපත් කරන්න පුළුවන්.. ඒ සඳහා අපි දක්ෂ විය යුතුමයි ...

    තෙරුවන් සරණයි !!!
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පවක් යයි දැනගෙන එම පව කරන විට ලෝභ, ද්වේශ යන අකුසල් චෛතසික දෙක මුල් කරගෙන අකුසල් සිතිවිළි පහළ වෙනවා. එම සිතිවිළි වල බලය අඩුයි.

    පවක් යයි විශ්වාස නොකර පවක් කරන විට ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් චෛතසික තුනම මුල් කරගෙන අකුසල් සිතිවිළි පහළ වෙනවා. එම සිතිවිළි වල බලය ඉහත අවස්ථාවට වඩා වැඩියි.

    මේ නිසා
    පවක් යයි විශ්වාස නොකර කරන විට අකුසලය වඩා බලවත් වෙනවා.

    මෙයට උපමාව නම් - කුඩා දරුවෙක් පහන් දැල්ලක් (පිච්චෙන බව නොදැන ) අල්ලන්නට යාමේදී වැඩිපුර තුවාල වීමත් පිළිස්සෙන බව දන්නා කෙනාට පහන් දැල්ල අල්ලන්නට සිදු වුවහොත් ඔහු තුවාල අඩු කරගැනීමට කටයුතු කිරීම නිසා හානිය අඩු වීම.

    * නමුත් කුඩා දරුවා මරණ චේතනාවක් නොමැතිව කරන දෙය පවක් නොවෙයි.

    * ආසන්න කර්මය සඳහා පසුතැවීම අත්‍යාවශ්‍ය නැත. කිසියම් අකුසල චෛතසිකයක් මුල් කරගෙන පහළ වන අකුසල් සිතක් ප්‍රමාණවත් වේ.

    උදා- කෆීර්ලා දාහක් මරපු මුස්ලිම් මනුස්සයා එ ගැන ආඩම්බරයෙන් මළා කියල සුගතිගාමී වෙන්නේ නැහැනේ..?:rolleyes: අධික මෝහය හා ද්වේශය මුල් කරගත් අකුසල සිතක් ඇතිවන නිසා අනිවාර්යයෙන්ම අපාගත වෙනවා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන කරත් නොදැන කරත් පව සිද්ධ වෙනවා.
    නමුත් ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න කරනා 5 ක් සම්පුර්ණ වෙන්න ඕනි.
    පන ඇති සතෙක් වෙන්න ඕනි, සතාට පන තිබෙනා බව දැන ගන්න ඕනි, සතාව මරන්න චේතනාවක් එන්න ඕනි, සතාව මරන්න උප්‍රකමයක් යොදන්න ඕනි, ඒකෙන සතා මැරෙන්න ඕනි. ඔය කරනා පහ සම්පුර්ණ නොවී ප්‍රාණ ගාත අකුසලය වෙන්නේ නෑ.
    නමුත් සතා නොමරුනත් ඌට කරනා හිරිහැර වලට පව සිද්ධ වෙනවා.

    අනික තමයි සතාගේ ප්‍රමාණය,බුද්ධි මට්ටම අනුවත් සිදුවන පව අඩු වැඩි වනවා.
    මේක මම පස්සේ පැහැදිලි කරන්නම්.

    ඊලග කරුණ ගත්තොත් සමහර ආගම් වල කියනවා සත්තු මැරුවට කමක් නෑ කියලා. ඒවා ගණන් ගන්නේ මිත්‍යා දුෂ්ටික විදියට.
    මිත්‍යා දුෂ්ටික බවේ තිබෙනවා නියත මිත්‍යා දුෂ්ටිය කියලා එකක්. මේකට අහු වෙන විදියට පව කරනා ඇයට කවදාවත් නිවන් ලබා ගන්න බැහැ.
    ඉතිං කියන තියෙන්නේ නොදැන කරන අකුසල ක්‍රියා නිසා පව් සිදු වෙනවා කියලා තමයි.

    ඊළගට තුන් වෙනි කරනෙට කියනන්ට් තියෙන්නේ, ජිවත් වෙන කාලේ වැඩිපුර පව් සිද්ධ කරොත් අන්තිම මොහොතේ ඒවා ගැන සිහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
    ඒ උනත් අහෝසි කර්ම කියල එකක් තියෙනවා, අංගුලිමාල මිනිස්සු මැරුවට රහත් උනේ එකයි.

    සමහර කරනා තියෙනවා මිත්‍රයා, එව්වා කාටවත් තේරුම් කරලා දෙන්න බැහැ.එව්වා සෝවාන් මගට පිවිසුණු උත්තමයන් ගේ සිට ඉහලට වැටහෙන කරනා.
    මම මේ කාර්ය බහුල වෙලාවට, හදිසියෙන් පිළිතුරු දුන්නේ.

    නිවාඩු පාඩුවේ බොහොම පැහැදලිව මෙව්වා පැහැදලි කරලා දෙන්නම්,

    මේක පළමුවෙනි රිප්ලයි ඒක මේකේ මම දාන.

    ලොකෙ තියන හැම ආගමකටම අනුව මිත්යදුශ්ටිකත්වය පාපයක්, හැම ආගමකටම අනුව තමුන්ගෙ ආගම හැරෙන්නට අනිත් එවා මිත්යදුශ්ටිකයි නෙ..... මෙකෙන් හරිම එක තොර ගන්නෙ කොහොමද ?

    සතුන් මැරිම පාපයක්නම් අදවගෙ භන්ඩ ප්‍රවහනය වගෙ පහසුකම් නොතිබු දවස්වල , වගා කල නොහකි භුමි උත්තර ඩ්‍රවය ,දක්ශින ඩ්‍රවය , කන්තාර ප්‍රදෙශ වල දඩයමෙන් පමනක් ජිවත් වුන මිනිසුන් ජිවත් විම සදහා ආහාරලබා ගන්නෙ කෙසෙද ? නතහොත් එ ප්‍රදෙශ වල සිටි මිනිසුන් ජිවත් විම සදහ ආහාර බලාපොරොත්තු විම පාපයක් වන්නෙද ?ඔය කියන කාරනා සියල්ල සපුරා ලබාගත් ආහාර පාපයක්නම් ඔවුන් ආහාර ලබාගත යුතුව තිබුනෙ මෙසෙය කියා පැහැදිලි කිරිමක් කරන්න ..... අදට සාපෙක්ශව නොව අතිතයෙහි තිබු පහසුකම් හ තක්ශනයට සපෙක්ශ උත්තරයක් බලාපොරොත්තු වෙමි ....

    සැයු : සතුන් මැරිම කියල අහපු ගමන් මාව හම්බයෙක් කරවන්න එපා, මම නිරගමිකයෙකු වෙමි , තිබු ප්‍රශ්නයක් නිරකරනය කර ගනිමට සුදුසු යයි සිතන පුත්ගලයෙකුට ඉදිරිපත් කර ඇත

    ps:
    \
    තවද ගමකට පැන මිනිසුන් දඩයම් කරනා මිනි කන කොටියෙක් සිටිනවා යයි සිතන්න , මිනිසුන්ගෙ ආරක්ශාව සදහා එ සතාව එ ඔය කියන සියලු කාරනා වලට යටත්ව මැරුවොත් එකත් පාපයක්ද ?

    අතුරු :

    //චෙතනාහන්භික්කවෙ //
    අනුව කොටියාගෙ චෙතනාව වෙන්නෙ තමුන්ගෙ පැටවුන් ආරක්ශා කරගනිම නම් , මිනිසුන්ගෙ චෙතනාව මිනිසුන් ආරක්ශා කරගනිම නම්
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මෙම ත්‍රෙඩ් එක පටන් ගතිපු සහෝදරයාගෙන් ඇසීමට ඇත්තේ එක දෙයක් පමණි.. මෙවැනි ත්‍රෙඩ් එකක් තුලින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නයි.
    දැනුම පිපාසාවෙන් මෙවැනි දෙයක් පටන් ගත්තා නම් "ස්තුතියි" කියා කීමට හෝ මේ තරම් වෙලා ගත වන්නේ නැත.(එළකිරියේ ලොග් වී නොසිටියා යයි කීමට ඔබට නොහැක.
    LNEXCcA.png
    )
    එසේම
    "බෞද්ධ යාලුවෝ එන්න" යනුවෙන් ඇරඹු ත්‍රෙඩ් එකද කියවා බැලුවෙමු.
    මගේ අදහස නම් අපේක්ෂා නොකළ ආකාරයේ පිළිතුරු ලැබීම නිසා නැට්ට පුකේ ගසාගෙන නිහඬව සිටින බවයි.
    කෙසේ නමුත් ඔබගේ ත්‍රෙඩ් එක නිසා එළකිරියේ එක් සාමාජිකයෙක් හෝ නොදත් යමක් දැනගන්නවා ඇත. ඒ වෙනුවෙන් ඔබටද පින්...!!!
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙම ත්‍රෙඩ් එක පටන් ගතිපු සහෝදරයාගෙන් ඇසීමට ඇත්තේ එක දෙයක් පමණි.. මෙවැනි ත්‍රෙඩ් එකක් තුලින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නයි.
    දැනුම පිපාසාවෙන් මෙවැනි දෙයක් පටන් ගත්තා නම් "ස්තුතියි" කියා කීමට හෝ මේ තරම් වෙලා ගත වන්නේ නැත.(එළකිරියේ ලොග් වී නොසිටියා යයි කීමට ඔබට නොහැක.
    LNEXCcA.png
    )
    එසේම
    "බෞද්ධ යාලුවෝ එන්න" යනුවෙන් ඇරඹු ත්‍රෙඩ් එකද කියවා බැලුවෙමු.
    මගේ අදහස නම් අපේක්ෂා නොකළ ආකාරයේ පිළිතුරු ලැබීම නිසා නැට්ට පුකේ ගසාගෙන නිහඬව සිටින බවයි.
    කෙසේ නමුත් ඔබගේ ත්‍රෙඩ් එක නිසා එළකිරියේ එක් සාමාජිකයෙක් හෝ නොදත් යමක් දැනගන්නවා ඇත. ඒ වෙනුවෙන් ඔබටද පින්...!!!

    ඒකත් එහෙමද? අර නිරාගමික මනස්ගාත කාරයෝ සෙට් එකෙන් වෙන්න ඇති. :rolleyes:

    සිංහල බෞද්ධයන් අන්‍යාගමිකයන්ට ගරු කළහ. අදත් කරති. නමුත් භෞතිකවාදී මැට්ටන්ට වත් නිරාගමික මනස්ගාත කාරයන්ට වත් ගරු කිරීමක් අපගේ සංස්කෘතියේ කිසිදිනක තිබී නැත.

    පැරණි සමාජයේ පවා එවැන්නෙක් ගෙට වද්දා ගැනීම තබා වතුර උගුරක් දීම පවා නුසුදුසු ක්‍රියාවක් ලෙස සළකා ඇත.

    නමුත් වර්තමාන බෞද්ධයෝ අවාසනාවකට මෙන් නිරාගමිකයන්/ හෞතිකවාදීන් අන්‍යාගමිකයන්ගේ ගොඩටම දමා ඔවුන්ටද ගරු කරන්නට පුරුදු වී ඇත. මෙය වැරදි ක්‍රියාවකි.

    නිරාගමිකයන්/ හෞතිකවාදීන් සමඟ කිසිම ආකාරයේ හෝ ඇයි හොඳැයියක් පැවත්විය යුත්තේ ඔවුන් යහමඟට ගැනීමට හැකියැයි සිතෙන්නේ නම් පමණි.
    ඔවුන් සමඟ සංවාද කිරීමෙන් පළක් නැති බව අත්දුටු කරුණකි.
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මම දන්නා විදිහට නම් මෙහෙමයි..
    කර්මයක් නැත්තම් ක්‍රියාවක් ( කුසල් හෝ අකුසල්, ඒ කිව්වේ හොද හෝ නරක ) සිදුවෙන්නේ චේතනාවක් මූලික කොටගෙන සිත කය වචනය කියන තුන්දොරින්..

    චේතනාව යහපත් නම් සිදුවෙන්නෙ කුසල කර්මයක්
    අයහපත්නම් අකුසල කර්මයක්

    උදා:
    අපි කෙනෙකුට ඊර්ශ්‍යා හෝ ක්‍රෝධ කරනවා.. ඒක සිතින් කරන අකුසල කර්මයක්
    උවමනාවෙන් සතෙක් මරනවා.. ඒක කයින් කරන අකුසල කර්මයක්
    කේලම් හෝ පරුෂ වචන කියනව.. ඒක වචනයෙන් කරන අකුසල කර්මයක්
    මේ වගේම තමයි කුසල කර්ම..

    ඔය අහපු ප්‍රශ්නේ හැටියට පොඩි ළමයෙක් සෙල්ලම් කරන අතරේ ඔහුගේ අතින් කූබියෙක් මැරෙනවා.. නමුත් ළමයාගේ සිතේ සතා මැරීමේ චේතනාවක් නෑ.. ඒ නිසා ඔහුට පවක් සිදුවෙන්නෙ නෑ..

    ගෝත්‍රිකයෙක් බුදු දහම ගැන නොදැන අහාරය සඳහා සතෙක් මරණව.. පැහැදිලිවම ඔහු තුල සතා මැරීමේ සිතක් තිබෙනවා.. ඔහු ඒ සඳහා උපක්‍රම යොදනව.. එතකොට එක චේතනාවක් මුල් කරගෙන කයින් සිදු කරන අකුසල කර්මයක්..

    කර්මය ගැන කියනවනම් තව පිටු ගානක් ලියන්න පුළුවන්.. ප්‍රශ්නෙට උත්තරේ මේ ඇති මම හිතන්නෙ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අර නිරාගමික මනස්ගාත කාරයෝ සෙට් එකෙන් වෙන්න ඇති.

    නිරාගමික මනස්ගාත ??? :D නිරාගමික මනස්ගාතනම් අගමික කියන්නෙ මොකක්ද ? මනස්ගාත කියන්න වචනෙ ගැන ඔබ තුමාට අර්ත දක්විමක් කරන්න බැරිද ? :D

    සිංහල බෞද්ධයන් අන්‍යාගමිකයන්ට ගරු කළහ. අදත් කරති. නමුත් භෞතිකවාදී මැට්ටන්ට වත් නිරාගමික මනස්ගාත කාරයන්ට වත් ගරු කිරීමක් අපගේ සංස්කෘතියේ කිසිදිනක තිබී නැත.

    ලොල් ..ඇත්තට ? බුදුදහම භොතිකවාදින්ට කැමති නැත්ද ? අපරාදෙ උබ කම්පියුටර් එකක් ෆොනෙ එකක් පාවිච්චි කරන්නෙ , ආගම් වල කියල තියන එව වගෙ සිතෙ බලයෙන් පනිවිඩ යවන හටි එහෙම ට්‍රයි කරන්න තිබ්බ , මොකො ඔව හදල තියෙන්නෙ බෞතික යතර්තයන් හොයගෙන ගියපු මිනිස්සුනෙ ...එතකොට උබ කියන්නෙ බුදුඩහමට අනුව ගරු කල යුත්තෙ ආගමික විස්වාසය මොකක්ද කියල පදනම්වද ? ලොල් ...මනුස්සයො එක්කො උබ බුදුදහම ගැන දන්නෙ නැහැ නත්තම් උබත් ගොත්‍රික ආගම් කාරයෙක් ,

    පැරණි සමාජයේ පවා එවැන්නෙක් ගෙට වද්දා ගැනීම තබා වතුර උගුරක් දීම පවා නුසුදුසු ක්‍රියාවක් ලෙස සළකා ඇත.

    චටර් නෙ ,අවිහින්සාවාදි එක කිව්වට හම්බයො වගෙමයි නෙ චටර් පුරුදු තිබිල තියෙන්නෙ ? ලොල්..කුලයි ,ආගම් මත තමයි මිනිස්සුන්ව මනින්නෙ නෙද?
    "න ජච්කා වසලො හොති න ජච්කා හොති බ්‍රාහ්මණෝ, කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණෝ.
    කිව්වෙ කව්ද බන් ? උබල බලාගෙන යනකොට බුද්දාගමෙ නෙවෙයි රිමික්ස් කරන ලද ගොත්‍රවාදි ආගමක එවුන් නෙ ?අපිනම් ආගම් අදහන්නෙ නැහැ , හැබයි තිබහ හදිච්ච මිනිහගෙ ආගමනම් වැඩක් නැහ අපිට

    නමුත් වර්තමාන බෞද්ධයෝ අවාසනාවකට මෙන් නිරාගමිකයන්/ හෞතිකවාදීන් අන්‍යාගමිකයන්ගේ ගොඩටම දමා ඔවුන්ටද ගරු කරන්නට පුරුදු වී ඇත. මෙය වැරදි ක්‍රියාවකි.

    :D එපා එපා කවදවත් එහෙම කරන්න එපා ...හැබයි මමනම් උබල මොන අගමක් ඇදහුවත් නැතත් ගරු කරන්න ඔනි එකාට ගරු කරනව ... හැබැයි උබ ඔය කියන ආගම බුද්දගමනම් වෙන්න බැහැ , රිමික්ස් එක වෙන්න ඔනි ...

    නිරාගමිකයන්/ හෞතිකවාදීන් සමඟ කිසිම ආකාරයේ හෝ ඇයි හොඳැයියක් පැවත්විය යුත්තේ ඔවුන් යහමඟට ගැනීමට හැකියැයි සිතෙන්නේ නම් පමණි.

    යොහොවගෙ ශක්ශි කාරයො කියල ඉන්නෙ සෙට් එකත් ඔය වගෙ ...උන්ගෙ ආගමට හරව ගන්නවනම් විතරයි වෙන ආගමක මිනිහෙක් එක්ක එක්ක අශ්‍රය කරන්න දෙන්නෙ

    ඔවුන් සමඟ සංවාද කිරීමෙන් පළක් නැති බව අත්දුටු කරුණකි.

    අන්තිමට කියන්න තියෙන්නෙ මචන් උබ ඔය කතා කරන්නෙ මම දන්න බුද්දාගම ගැනනම් නෙවෙයි කියල ...

    මෙන්න මෙකෙ තියෙන්නෙ උබ වගෙ තර්කික ආගම් කාරයො ගැන . හැම ආගමකම ඉන්නව ඔය වගෙ තර්කික ආගම් කාරයො , උන් බයයි යතර්තය කතා කරන්න ,මොකද පොඩිකාලෙ ඉදන් හිතෙ මවාගෙන හිටපු "මනස්ගාත නොවන" එව එහෙම නෙවෙයිදො කියල හිතෙ සැකයක් මතුවෙනකොට අප්සට් වෙනව ..

    මෙක කියවපන්
    : රැශනල් ආගම්කාරයෝ
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    aththa...