බෝඩිමක් සොයාගැනීමට - බම්බලපිටිය සේවා ස්ථා
මචංල මට අළුත් ජොබක් සෙට් උනා බම්බලපිටියෙ.
දැන් බෝඩිමක් හොයාගන්න ඕනෙ මට.
.තනි කාමරයක් ඇටෑශ් බාත්රූම් එක්ක. පුළුවන්නම් දන්න තැනක් තියෙනවනම් කියපල්ල.
ඒ අවටනම් ගනන්ලු. 10000 ක් හෝ ඊට අඩුවෙන් තමයි බලන්නෙ. පොඩ්ඩක් ඇතට වෙන්න උනත් කමක් නෑ. නිදහස් තැනක්...