1. ncdisa

    Display Pannel- INNOVEX TV(HE315GH-E77)

    ඔව් මචං, වොරන්ටි ඉවරයි...
  2. ncdisa

    Display Pannel- INNOVEX TV(HE315GH-E77)

    මේ display panel එක හොයාගන්න තැනක් තියෙනවද අඩුවට. පාවිච්චි කරපු එකක් උනත් අවුලක් නෑ. working condition එකේ තියෙනවනම් ඇති.INNOVEX 32" TV එකකට තමයි අවශ්‍ය වෙන්නෙ
  3. ncdisa

    පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

    හරි මචං එල. පුළුවන් විදියට උදව් කරන්නම් විස්තර pm කරපන් මචං
  4. ncdisa

    කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?

    kurunegalin ragamata waren, etapasse ragamin katunayaka yaman. man kiuwe ubata train eke yanna one vidiya
  5. ncdisa

    how to start export business

    bump machhan. digatama karapan
  6. ncdisa

    Lynda.com

    Www.p30download.com gihin search karanna
  7. ncdisa

    Sajith premadasa jobs දන්සැල

    hamme ithin
  8. ncdisa

    Ayyoසිරිසේනෝ

    bumpiyo
  9. ncdisa

    කවදා දකින්න හිතපුවාද මේවා..

    ටහිකෙයි කිව්වලු
  10. ncdisa

    Bus route to CCMP - help

    rep added
  11. ncdisa

    Bus route to CCMP - help

    Rep added machan
  12. ncdisa

    Bus route to CCMP - help

    මචංල මට හෙට CCMP එකට යන්න වෙලා තියෙනව ඉන්ටවීව් එකකට. එතනට කොටුවෙ ඉදල යන හැටි දන්න එකෙක් කයපල්ලකො ශ්‍රී ලංකා පොලිස් සේවා බලකා මුලස්ථානය කිරුළපන පාර, පොල්හේන්ගොඩ, කොළඹ 05
  13. ncdisa

    VTA CCNA help

    umba me field ekata aluthnam mula idalama yaman. naththam ubata idea ekak tiyenawanam tutorial balala oya tika goda daganna puluwan.
  14. ncdisa

    BIT කරන අය එන්න මෙතෙන්ට

    BIT Teachers Notes and some Passpapers ගොඩදෙනෙක් BIT teachers notes ඉල්ලල තිබුන, මම BIT කලේ 2010-2014 කාලෙ. මෙතන උඹලට ඕන දේවල් තියෙනවනම් බාගනිල්ල https://www.mediafire.com/folder/m7d37ar69bl5d/BIT_BS_notes https://www.mediafire.com/folder/7ta3w4j963r9g/BIT_new_Syllabus_year_2...
  15. ncdisa

    BIT කරන අය එන්න මෙතෙන්ට

    uba clz noya innawanam me tika hariyatama karapan.. 1. BIT eken dena teachers note hodatama balapan. 2.ewage thiyena reference hodata access karala notes ubama hadaganin. 3. assigment question hodatama study karala karapan. 4. clz yana yaluwangen notes illan balapan. 5. hamatissema short notes...

    No contents