Radhika Apte ට තරහ ගිහිල්ලා,,,
මෑත කාලයේ ඉතා ඉක්මනින්ජනප්රිය නිලියක් වුනු රාධිකා අප්ටේ ගෙන් මාධ්‍ය හමුවකදී පුද්ගලයෙකු ඇසූ ප්‍රශ්නයක් නිසා කොප වී අමුතු කතාවක් පවසා තිබෙනවා,,,ඇයගේ Parched චිත්‍රපටියේ ඇති අඩනිරුවත් දර්ශන මේ වන විට අන්තර්ජාලයේ සැරිසරනව,,,, මෙවැනි දර්ශන වලට පෙනී සිට සැබෑ ලෝකයේ...