1. bdnsp

    Import Item udaaaaaw

    මචන් මම order කරපු item එක ඇවිල්ල තියෙන්නේ 19.03.2015 port එකට. එත් එතනින් එහාට Tracking එකේ update එකක් නෑ. ඒ කියන්නේ එක ඉවරයි කියන එකද ?
  2. bdnsp

    Playstation Or Xbox

    me deken hoda mokakda dan market price eka keeyada kiyala kiyanna puluwanda
  3. bdnsp

    Electronic Item Online Buy

    Electronic Item ගෙන්නනවානම් මොකක්ද හොදම විස්වාස Site එක (Fake Item Nowana)
  4. bdnsp

    Custom Charges?????????????

    Machanla, Rs.25000-30000 phone ekak Custom eken release karaganna keeyak withara yanawada
  5. bdnsp

    දැන ගන්න දෙයක් තියෙනවා.පොඩ්ඩක් ඇතුලට ඇවි&#3501

    දැන ගන්න දෙයක් තියෙනවා.පොඩ්ඩක් ඇතුලට ඇවි&#3501 මේ දන්නේ නැති නිසා අහන්නේ Rep කියන්නේ මොකක්ද එක දෙන්නේ කොහොමද
  6. bdnsp

    GRADUATE DIPLOMA IN PURCHASING & SUPPLY CHAIN MANAGEMENT Help

    menna me course eka gana danna kenek innawada 1. writting test ekata monada thiyenne 2. Viva-Voce examination ekata monada thiyennne pls help
  7. bdnsp

    PLS HELP EKAK ඕනි

    Electronic Items (Phone,camera) Online ගේනවානම් මොකක්ද හොදම Site එක ?????
  8. bdnsp

    Paints

    කවදා හරි වාහනයක් හරි ගෙවල් හරි පාට කරගන්න ඕනි උනොත් කියපල්ලා . මම වැඩ කරන්නේ ලංකාවේ පිළිගත් paint company එකක. හෙල්ප් එකක් හැටියට Total Discount ekata paints අරන් දෙන්න පුළුවන් . මේක දැම්මට පස්සේ අහන්න එපා නිකන් දෙන්න බැරිද කියල. :D:D:D:D:D:D:D:D:D:D
  9. bdnsp

    Aliexpress Help

    මම Aliexpress එකෙන් ෆෝන් එකක් Order කළා. එත් තාම අවේ නෑ. china festival එක කියල තමා seller msg එකක් දාලා තිබුනේ.ඇත්තටම මොකක් හරි එකක් delay තියෙනවද ? plss help කලින් order කරපු item 2ක් අවා ගෙදරටම problem නැතුව. මේක තමා නැත්තේ...
  10. bdnsp

    Sony Xperia Z L36H

    menna me phone eka gana danna kuru hari innawada. L36H kiyanne mokakda.me brand eka hari nadda pls help
  11. bdnsp

    Elakiri User mannual ekak nadda

    Elakiri User mannual ekak nadda

    No contents