කවදා හරි වාහනයක් හරි ගෙවල් හරි පාට කරගන්න ඕනි උනොත් කියපල්ලා . මම වැඩ කරන්නේ ලංකාවේ පිළිගත් paint company එකක. හෙල්ප් එකක් හැටියට Total Discount ekata paints අරන් දෙන්න පුළුවන් . මේක දැම්මට පස්සේ අහන්න එපා නිකන් දෙන්න බැරිද කියල...