මේ ක්වොට් එකෙන් කියන්නේ සමහරක් එක්සැම් ෆේල් උන කතාව මිසක් බිල් ට ඩිග්රි එක නෑ කියන එක නෙවි,
හර්වර්ඩ් එකේ එක්සැම් එකක් ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ නේ.
මේක කිව්වා කියල ඉගෙනගන්නේ නැතුව බිස්නස් කරන්න බෑ.
මුලින්ම අපේ හැකියාවක් හදුනාගන්න ඒ හැකියාව ප්‍රයෝගිකව ලාබලබන ව්‍යාපාරයක් දක්වා ගෙනයන්න ඕනේ...