දැන් දවස් 4ක් විතර ඉදල මගෙ හච් කනෙක්ශන් එකේ උදේ එකේ ඉදන් හවස 6 වෙනකකන් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් free... :P :P
ලෙසටම ඩවුන්ලෝඩ් කරනවා ඉතින් :love: :love:
එක පාරම කනෙක්ට් වෙන්නෙත් නෑ දෙතුන් පාරක් විතර කනෙක්ට් කරන්න ඕන
උන්ගේ මොකක් හරි බග් එකක් තියෙනවා :rolleyes: