1. Maxxz

    Hard Disk Help...........

    මැෂින් එකේ සෙටින්ස් වෙනස් කරන්න තියෙනවද ?
  2. Maxxz

    Hard Disk Help...........

    වෙන කම්පියුටර් එකක තිබ්බ හාඩ් එකක් (OS එකක් තියෙන) ෆෝමැට් නොකර තව කම්පියුටර් එකකට සෙට් කරන්න පුලුවන්ද? :rolleyes:
  3. Maxxz

    Help......Help!!!!

    :yes: වැඩේ ලෙසටම ගොඩ Thanks
  4. Maxxz

    Help......Help!!!!

    Drive Management එකේ ෆෝමැට් වෙලා කියල පෙන්නන්නේ නෑනේ,වීඩීයෝ එකේ Clean කියන කමාන්ඩ් එක වෙනක්ම් කලා.කොහොමහරි හාඩ් එක ෆෝමැට් නොකර වැඩේ ගොඩ දාගන්න ඕන :no:
  5. Maxxz

    Help......Help!!!!

    කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් පොඩි වැඩක් දානකොට පාටිශන්ටික පෙන්නනේ නැතුව ගියා.කොහොමද දැන් මේක හදාගන්නේ? :( :( මේ වීඩියෝ එකේ තියෙන දේ තමා කලේ :no: https://www.youtube.com/watch?v=gojkN9qebG4
  6. Maxxz

    Laptop එකක්!

    ACER ASPIRE E5-574 Intel® 6th Generation Core™ i3-6100U Processor (3M Cache, 2.30 GHz)i FREE Services Up to 4 Years :yes:
  7. Maxxz

    help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා

    යෙප්..කොයි වෙලේද කියන්න බෑ :confused:
  8. Maxxz

    help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා

    කෝකටත් කියල ලෑස්ති වෙලා ඉන්න ඕන නිසා මාත් ඔය සීන් එකට උත්තරයක් හොයනවා.සර්කිට් බෝඩ් එක වෙනම අලුතෙන් දාල හාඩ් එක ගොඩදාගන්න බැරිද?දන්න කෙනෙක් කියන්න :yes:
  9. Maxxz

    DC Comics

    http://getcomics.info/dc/injustice-gods-among-us-year-1-4-tpb-vol-1-2-complete-collection/ Injustice – Gods Among Us මේකත් පට්ට:)
  10. Maxxz

    ip ටොරන්ට් සෙට් වුනා බාන්න දෙයක් ඕනේ නම් kiyapala

    තැන්කූ මචන් ලොකු උදව්වක් :)
  11. Maxxz

    ip ටොරන්ට් සෙට් වුනා බාන්න දෙයක් ඕනේ නම් kiyapala

    Planet Hulk ෆිල්ම් එක දෙන්න.Public Torrent වල හොයාගන්න නෑනේ :no:
  12. Maxxz

    Marvel Cinematic Universe [Characters] - Bruce Banner

    කොමික් වල මං ආසම චරිතය :D
  13. Maxxz

    YIFY/ YTS SHUTS DOWN FOREVER

    https://www.yify-torrent.org එතකොට මේක මොකක්ද?
  14. Maxxz

    Sherlock 2016 :Abominable Bride එනවෝ

    හෝම්ස් අතීතෙ ඉන්නව වගෙනේ පින්තූර වල තියෙන්නේ :eek:
  15. Maxxz

    ෴♥ Guess The Film ♥෴

    Expelled (2014)
  16. Maxxz

    These Are The Top 10 Highest IQs in Human History

    කෝ බං Walter O'Brien
  17. Maxxz

    myfastfile වල limitations මොනාද

    ස්පීඩ් අන්ලිමිටඩ්. :yes: Resume කරන්න පුලුවන්. :yes: පැය දෙකකට වරක් තමයි බාන්න පුලුවන්. :( 4GB විතර ටොරන්ට් ෆයිල් දාන්න පුලුවන්. :no: දාපු ටොරන්ට් එකක් සතියක් විතර තියෙනව :D
  18. Maxxz

    නිදි මතයි

    ෆාමසියෙන් යකඩ පෙතියි,C විටමින් පෙති ටිකකුයි අරන් බොන්න
  19. Maxxz

    Mage rep power eka 5k wela

    සුභපැතුම්

    No contents