1994 විකාශනය වූ සුදත් සේනාරත්න මහතාගේ "සක්විති යාගය" ටෙලි නාට්‍ය තියෙන කෙනෙක් ඉන්නවා නම් දෙන්න..... මුදලක් උනත් ගෙවන්නම්.... ඒ තරම් ඒක හොයනවා හම්බවෙන්නේ නෑ .... ලගදි දවසක මතකයි රිදී ටීවී එකේ හෝ සිටි හිට්ස් එකේ ගියා,,,,
අශෝක පීරිස් මහතා රංගනයෙන් දායක උනා.. චන්න පෙරේරා ත් හිටියා... නුවර එලිය...