හොයල_දෙන්න

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    1994 විකාශනය වූ සුදත් සේනාරත්න මහතාගේ "සක්විති යාගය" ටෙලි නාට්‍ය තියෙන කෙනෙක් ඉන්නවා නම් දෙන්න..... මුදලක් උනත් ගෙවන්නම්.... ඒ තරම් ඒක හොයනවා හම්බවෙන්නේ නෑ .... ලගදි දවසක මතකයි රිදී ටීවී එකේ හෝ සිටි හිට්ස් එකේ ගියා,,,,

    අශෝක පීරිස් මහතා රංගනයෙන් දායක උනා.. චන්න පෙරේරා ත් හිටියා... නුවර එලිය පැත්තේ කතාවක් ... අස්වාබාවික විදියට මිනිස්සු අතුරුදහන් වෙනවා , ඇවිදින්න බැරි වෙනවා වගේ දේවල්....
    :(:(
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රූ entertainment kiyala podi shop ekak thibba rupavahini ekata athul wuna gaman.eke balapan.