1. DVR = DS-7108HGHI-F1 or DS-7108HGHI-F1/N
පුලුවන්නම් මේ DVR ගන්න iDS-7208HQHI-M1/FA
Wuba0w45Gkg
* එකක් real time ලු, අනිත් එක non real time ලු
මේ දෙකේ වෙනස මොකක්ද කියලත් කියනවද දන්න කෙනෙක්
I6t99xvu2wI
30fps කියන්නේ real-time recoding = ඒ කියන්නෙ 1second ඈතුලත 30frames තියෙනවා...