වූහාන් .... මොකද්ද බං ඒ.....
චීනෙ වූහාන් දැන් ලංකාවේ අයට අමතකයි නේ..... ඇරලද වහලද කියලවත් නිව්ස් වලට කියන්නේ නැහැ.....
මට නම් හිතෙන්නේ කොරෝනා චීනේ හිතාගන්න බැරි විදියට වැඩි වෙනවා... මැරෙන අය 1000 පැන්නා ...... ළඟදීම ලංකාව ඇතුළු මුළු ලෝකෙටම ලොකු ප්‍රශ්නයක් වෙනවා.....