කෙල්ලගේ ප්‍රශ්නයක්
මං කලින් ත්‍රේඩ් එකක් දැම්මා මගේ 1st එක අමතක කරන්න උදව් ඉල්ලලා.ගොඩක් අය කොමෙන්ට් දාලා තිබ්බා ඒ හැමෝටම තැන්ක්ස්.
මං ඒ ත්‍රේඩ් එකේ මගේ පිටමයි වරද පටවාගෙන තිබ්බේ.ඒ ත්‍රේඩ් එකට කොම්මෙන්ට් කරපු කෙනෙක් කියලා තිබ්බා එයත් මුලින් වරද පටවගත්තේ එයාටමයි පස්සේ හොයලා බලුවාමයි ඇත්ත දැනගන්න...