කැම්පස් ද . නෑ බන් . ඉගෙනගත්තු තැන කියන්ඩ ගියොත් බඩු මාට්ටු වෙන්ඩ පුලුවන් මේකෙ ඉන්නවා මං දන්න එවුන්![]()
ඒක අවුලක් නෑ බ්ං.. නිකන් ඇහුවෙ
කැම්පස් ද . නෑ බන් . ඉගෙනගත්තු තැන කියන්ඩ ගියොත් බඩු මාට්ටු වෙන්ඩ පුලුවන් මේකෙ ඉන්නවා මං දන්න එවුන්![]()
vendor certification එකක් කලා මචන්ගොඩ.
https://www.elakiri.com/forum/showpost.php?p=23623704&postcount=23

එල කොල්ලෙක්...![]()

ජීවිතේ ඔහොම තමයි බන්.
GT හින්ද හොදයි අපිට මෙහෙම කියව කියව ඉන්ඩ එලකිරිය හරි තියෙන එකට![]()
අනිවා.. ඇත්තට කියන්න බැරි දේවල් මේකෙ දාල කීදෙනෙක් ගොඩ ගිහින් ඇතිද... මාත් ඇතුලුව
අනිවා බන්. සුපිරි කොල්ලෝ ටිකක් ඉන්නවා එලකිරියෙ මොනවා උනත්
එකෙම්ම ආයෙ ඒක නම් කියල වැඩක් නෑ..
මම එහෙනම් කැපුන.. පස්සෙ සෙට් වෙමු.. ජය වේවා මචා.. මේ වගේම ඉදින්.. වරදින්නෙ නෑ..

අම්මපා සහතික ඇත්ත කොල්ලෝ. උබ දැන් මේක කිවුවට මම පහුගිය දවස් ටිකේම කල්පනා කලේ ජීවිතේ ආයෙ සුපිරියට ගොඩ දාන්න ඕන විදිය ප්ලෑන් කලා. බලන් ගියාම කතාව ඇත්ත.![]()
සහතික ඇත්ත මචන්. මන් කලින් ජිවිතේ ගැන සිරියස් හිතුවේ නැ. කෙල්ල මත්තෙම නැහි නැහි හිටියා. එයා මොනාහරි දෙයක් කිව්වොත් මගේ කාලේ සල්ලි ඔකොම නස්ති කරගෙන බොකෙන්ම ඒ දේ කරලා දුන්නා. Life goals හිතේ තියාගෙන හිටියට ඒ වෙනුවෙන්ම කියලා වැඩ කරේ නැ. එත් එයා එහෙම නැ. එයාගේ දෙවල් ඔක්කොම කරගත්තා. කටින් පණ දෙන්න කතා කරත් වැඩ වලින් තුට්තුවකට මායිම් කරෙ නැ මාව. මං තමා අන්තිමට මොඩයෙක් වගේ හැසිරිලා තියෙන්නෙ.![]()
![]()


අන්න ඒකනේ කියන්නේ මචං..! අනිවා ගොඩ යමල්ලා ඒක ෂුවර් 


ජය..!කෙල්ලෝ වෙනස් වෙනවා බන් පට ගාලා. ඔය වගේ නැතත් මටත් ඔය වගේ ලගින් යන දෙයක් වුනා. සමහරවිට ගෙවල් වලින් එන pressure එකට උන් පට ගාලා වෙනස් වෙනවා. අපිට හිතාගන්නත් බැහැ ඔ්වා. ඔ්වාට මීටරෙන් හිතලා කල්පනා කරල ගේම ගහන්ඩ ඔ්න. නැත්නම් පිස්සෙක් වෙනවා.

Matath oya tika danata wemin pawathinwa ban...hmmm![]()
relationship eka strong nam ellila inna puluwan kollo. Try ekak dipan. Stay strongHaffaaa bn ehemadarelationship eka strong nam ellila inna puluwan kollo. Try ekak dipan. Stay strong


දැන් කෙල්ලව මතක් වෙනවා හොදටම වැඩි. කනවා බොනවා නිදියනවා ඇරෙන්න වෙන කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නැ.![]()
නැ බන්.මං ෆ්රිලාංසින් කර කර ඉන්නේ. එකත් දැන් කරගන්න තරම් හයියක් නැ

හිත පුලුවන් තරම් වෙන දේකට යොදවපන් කොල්ලෝ. එතකොට ඕක ටික ටික අමතක වෙන්න ගන්නවා. අත්දැකීමෙන් කියන්නේ![]()