මන් ගොඩ ගියේ මෙහෙමයි
මට අද මෙහෙම හිතුන. අපි ගොඩක් දෙනෙක් ජීවිතේ ජය අරගෙන ඉන්නේ. සැහෙන්න හොඳින් ජීවිතේ සාර්ථක කරගෙන. සමහර අය නං තමා පාසල් අවදියේ ඉන්නේ. ජීවිතේ කියන්නේ මොකක්ද කියලවත් හරි හැටි තේරුමක් නැතිව ඇති. මොකද ගෙදරින් කන්න අදින්න දෙනවා, උගන්නනවා, ඉතින් වැඩියෙන්ම කරන්න තියෙන්නේ පොඩ්ඩක්...