හෙලයාගේ අදහසට මාත් එකඟයි,
මචන් මටත් හිතෙන්නේ මේ site එකේ පොත් දාන අයට මහලොකු recommendations දෙන අය හුඟක් වැඩියි කියලයි. කොහොමටත් අපි හැමෝම දාන්නේ අපි ගාව තියන සහ අපිට හොයාගන්න පුළුවන් පොත්. සමහර අය ඉල්ලා සිටි අවස්ථාවල, විශේෂයෙන්ම හොයල බලලා ඒ පොත් upload කරපු අවස්ථාත් තිබුනා. මගේ අදහසේ...