මේ ප්‍රශ්නේ මෙච්චර දුර ගියේ, මේ ලෝකේ විවිධ ආකාරයේ රුචි , අරුචිකම් තියන මිනිස්සු ඉන්න බව අවබෝධ කර නොගැනීමෙන්. ඒ අය හිතන්නේ තමන් කැමති දේවල් විතරක් මේ ලෝකේ තිබුනම ඇති කියලා!!! ඒ නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. අපි හැම වෙලාවේම තේරුම ගන්න ඕන අපි එක වගේ රුචි , අරුචිකම් තියන අය නොවන බව. ඒ බව තේරුම අරගෙන...