ලන්කාවේ මිනිස්සු මචන් හැමදේම නිකම් බලාපොරොත්තු වෙන ජාතියක්..මේ ත්රෙඩ් එක පුරාම ඒක පැහැදිලිව පේනවා..මම මේ ත්රෙඩ් එකේදී කරේ මචන්..මම අහපු සීඩී එකක මට හිතට අල්ලපු දේවල් කියලා ත්රෙඩ් එකක් දාපු එක..මම එලකිරියේ අවුරුදු ගානක් ඉන්නවා මචන්..අපේ කොල්ලෝ ගොඩයන්න දුක් විදින හැටි දැකලා තියනවා ..ඒ හැම එකාටම...