1. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    අනිවා මචෝ ..අත්දැකීම් බහුලයි මටනම්
  2. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ... aaaa
  3. smith500

    ගුවනින්_අසූචි

    මාත් දැනන් හිටියේ නැ බන්..එල..
  4. smith500

    Sadaharitha Agarwood Agreement එක ඕන අය එන්න.

    මගේ ඉඩමේ මම පැල පනහක් අරන් හැදුවා.රුපියල් හැටදාහක් විතර ගියේ..දැන් ඇවුරුදු එකහමාරකට කිට්ටුයි.ලොකු අවුලක් නැ ඔය ක්‍රමේ..තමන්ගේ ඉඩම් තියන අය පැල පනහක් විතර හදාගත්තට අවුලක් නැ වතුර ටිකක් එහෙම දාන්න පහසු තැනක..මුල් කාලේ වතුර දාන්න ඕනි.නැත්තම් පැල මැරෙනව....
  5. smith500

    Vitz 2015

    ඕකේ ඉතින් ඔය ගානට ලොකු ඔප්ශන් බලාපොරොත්තු වෙන්න අමාරුයි..පෙට්‍රල් කාර් එකක් නිසා අවුරුදු ගානක් රෙපෙයාර් නැතුව දුවන්න පුලුවන් ..එච්චරයි .ඕක හොදට කදු එහෙම අදිනවා.කිසිම අවුලක් නැ.මටත් තියන එකම අවුල climate control එහෙම නැති එක තමයි..
  6. smith500

    Blood Pressure Monitor HELP!!

    ඕවගේ හරියට පෙන්නන්නේ නැ බන්..ඩොකා ගාව තියන එක තමයි හරිම එක..මමත් අරන් අහුවුනා..ඕනිමනම් අරන් ඩොකෙක් ගාවට ගිහින්..ඔකෙනුත් බලල..ඒකෙනුත් බලපන්..වෙනස පෙනෙයි..
  7. smith500

    පට්ටපල් මුසාවක්....

    පට්ටපල් මුසාවක්.... බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියල පට්ටපල් මුසාවක් දෙසා ගෙන යන මීවනපාලනේ සිරිධම්මාලන්කාර ස්වාමින් වහන්සේට තමන්ගේ ශාස්තෘන් වහන්සේ ගැන හෝ තමන්ට කලින් අතීතයේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා ගැන පුංචි හෝ ශ්‍රද්ධාවක් තිබුනානම් මේ රටේ විශාල පිරිසක් නොමග යවන ඔය මුසාවන් දෙසන්න කලින්...
  8. smith500

    කෑල්ල නර්සින්- Nursing Good or Bad

    යකෝ....තෝ ඉස්සරහටයි පස්සටයි.. තව කොහෙටද දාන්ඩ ට්‍රයි කරේ..:lol::lol::lol:
  9. smith500

    =+ Vise Kurutta | විසේ කුරැට්ටා කැපිල්ලක් දාලා +=

    පෙනුමෙන් සමාන උනාට එහෙම කියන්න බැ නේද බන්..මොකද ජයන්තයට හින්ට් එකට මුකුත් සීන් එකක් නැනේ බන්
  10. smith500

    =+ Vise Kurutta | විසේ කුරැට්ටා කැපිල්ලක් දාලා +=

    රැප් එකේ කියන එක ඇහුනද..?? "මම හොයන් ආව එක ඉබ්බට ගම වටේම යතුරූ.." :D:D:D:lol::lol::lol:
  11. smith500

    Hashini Rathnayaka Re-remanded

    ඔව් නේද බන්..මමත් මුලින් හිතුවේ වික්ටගේ ලමයි තරහට කියනවා කියලා..බැලින්නම් මේකි මහ හෙරක් තමයි..පවු..නහින දෙහින කාලේ වික්ටරයා උසාවි පොලිසි ගානේ රස්තියාදු වෙනවා...
  12. smith500

    Hashini Rathnayaka Re-remanded

    පුදුම දේවල් නේද බන්...:confused:
  13. smith500

    e-bay dash cam

    මචන් ඕවගේ cctv වල වගේ පහුගිය ඒවා ඔටෝ මැකි මැකි අලුතෙන් රෙකෝඩ් වෙනවද..
  14. smith500

    කෙල්ලෙක් help!!!

    පොන්නයෙකුට රිදිලා..:angry: Tag `කලින් එකා ස්මිත්´
  15. smith500

    DSLR එකක්_ඕනෙද?

    එල
  16. smith500

    Higa kame aluthma style eka

    තවත් දෙයක්..පාරෙදී එක එකා එක එක හේතු කියලා සල්ලි ඉල්ලුවොත් උබලා පර්ස් එක එලියට ගන්න එපා..උදුරාගෙන දුවනවා...
  17. smith500

    කෙල්ලෙක් help!!!

    මේ කතා දෙකම සම්පූර්ණයෙන්ම ඇත්ත ...අත්දැකීමෙන් කියන්නේ.
  18. smith500

    Import/Export business - Australia

    මේ කතාව නම් හරියටම හරි මචන්...

    No contents