1. smith500

    Nilaveli - නිලාවෙලි

    trinco blu by cinnamon මේ දවස්වල offer යනවා..දෙන්නකුට halfboard රුපියල් දහදාහක් වගේ..පට්ට place එක..කෙලින්ම හොටෙල් එකේ සයිට් එකෙන් බුක් කරපන්.එතකොට ගනන් අඩුයි...
  2. smith500

    Amazon Lanka Internet Jobs

    මේ ලෝකේ මචන් ලේසියෙන් සල්ලි හොයන ක්‍රම නැ..තියනවා කියනවනම් ඒවා බොරු..එහෙම තියනවා නම් කොල්ලෝ රස්සා කර කර..පාරවල් ගානේ දුක් විදින්නේ නැනේ..අපේ එවුන් ගොඩක් අහුවෙන්නෙ ලේසියෙන් සල්ලි හොයන්න ගිහිල්ලා..උබට හොදට සුද්දෙක් එක්ක කඩ්ඩෙන් කතා කරන්න පුලුවන් නම්. upwork වගේ සයිට් එක්කට සෙට් වෙල freelance...
  3. smith500

    Amazon Lanka Internet Jobs

    අපෝ...ඕක ඉස්සර ඉදන් කරන හොර මගඩියක්..මමත් ඉස්සර ගිහින් අහූවුනා..ඕකේ කරන්නේ..ගිය ගමන් සල්ලි ගන්නවා...ඊට පස්සේ ඇඩ් ක්ලික් කරන වෙබ් සයිට් ගොඩක රෙජිස්ටර් කරවනවා..paypal එකවුන්ට් එකකුත් හදන හැටි කියලා දෙනවා..ඒ වෙබ් සයිට් වල සල්ලි ගෙවන්නේ නැ කියලා තේරෙන්නේ මාසයක් විතර ගියාම.අනික බ්ලොග්ස්පොට් සයිට්...
  4. smith500

    අපේ වෙබ් එකකින් බඩුගමුද..

    machan...cash on delivery karanne mona courier service ekenda ...monawahari hethuwakin oka gaththa eka baduwa yeuwata passe eka ganne nathuwa hitiyoth mokada wenne...?
  5. smith500

    suzuki Alto japan 2016/17 ගැන විස්තර දැනගන්න ඕන

    ඕක අරන් ඉතින් අවුරුදු පහකින් විතර battery replace කරන්න එහෙම බලාගෙන ගනින්..මේ ඊයේ පෙරේදා එලකිරියේ thread එකක් ගියා හොන්ඩා කාර් එකක battery එක කෙලවෙලා ලක්ශ හයයි කිවුවලු battery එක..ඕකෙනම් එච්චර ගනන් නැ..නමුත් ඉතින් අවුරුදු පහකට පස්සේ රෙපෙයාර් එහෙම එන්න ගත්තම අඩුවට විකුනන්න තමයි වෙන්නේ..අනික ඕකේ...
  6. smith500

    දරුවන්-ආරක්ශා-කරගනිමු

    ගොන් ප්‍රශ්න අහන්ඩ එපා බන් ඔය ඕකා දාලා තියන ebay link එකේ තියෙන්නේ price එක...
  7. smith500

    දරුවන්-ආරක්ශා-කරගනිමු

    හරිම වටිනවා මචන්..මට ලමයි නම් නැ..ඕක වාහනේ තියලා වාහනේ තියන තැන බලාගන්න පුලුවන් වෙයිද...මොකද බන් වාහන වලට එන gps tracker ගනන්...මේ price වලට කාර් gps tracker එකක් හොයලා දියන්කෝ ebay එකෙන්..ලින්ක් එක දාපන්..මම හෙවුවා හම්බවුනේ නැ..සිම් එක දාලා වාහනේ තියලා..වාහනේ තියන තැන බලාගන්න පුලුවන් එකක්..
  8. smith500

    ebay badu awada?

    මචන්..මම දැන් මාසෙකට කලින් ඕර්ඩර් කරපු ඔක්කොම බඩු වර්ග පහක් හරියටම දිනේට ආවා..තව එකක් එන්න තියනවා ..මුකුත් අවුලක් උනේ නැනේ...
  9. smith500

    ගුවන් අනතුරු සිදුවීම අවම කරගන්නේ කොහොමද?

    ශ්‍රී ලන්කන් එයාලයින් එකට යුරෝපා ගුවන් සේවා ආරක්ශන අදිකාරියෙන් දීලා තිබුන easa 145 කියන certificate එක තාවකාලිකව අවලන්ගු කරලා කියලා පාර්ලිමේන්තුවේ විවාදයකදි කිවුවා.එහෙම කරලා තියෙන්නේ ගුවන්‍ යානා නඩත්තු අන්ශයේ දුර්වලතා නිසාලු.මමනම් බයයි බන් දැන් ඒකේ යන්නත්..මම ශ්‍රී ලන්කන් එකේ යන්න හිටිය ගමන්...
  10. smith500

    Drone_වැව_වටේ

    මචන් එතකොට අර dji phantom 4 කියලා එකක් තියනවා නේද ලක්ශ දෙකයි ගානකට..ඇයි බන් ඒක එච්චර ගනන්..කිලෝමීටර් පහක්ද කොහෙද නේද ඒකේ රේන්ජ් එක..
  11. smith500

    Hybrid_එපා_උනා

    මම අහලා තියනවා ඕකේ ground clearance මදි කියලා ලන්කාවට..හැමතැනම යට වදිනවලු කියලා..පොඩ්ඩක් හොයලා බලපන්..
  12. smith500

    සිංගප්පූරුවෙන් පොන් ගත්ත අය?

    international warranty නැ බන්..මම ඔය කිවුවේ ඩුබායි වල හොදේ...international warranty තිබ්බත් මෙහෙ එවුන් claim කරන්නේ නැ..
  13. smith500

    Hybrid_එපා_උනා

    මමත් හයිබ්‍රිඩ් ගන්න මාන බල බල ඉදලා ඕවා කල්පනා කරලා තීරණය වෙනස් කර ගත්තා.patrol කාර් unregistered ගත්තම ලොකු ලෙඩක් නැතුව අවුරුදු දහයක් දොලහක් අදින්න පුලුවන්.wagonr එහෙමත් නැ නැ කිවුවට ඔය සෙතේම තමයි..අවුරුදු පහෙන් හයෙන් පස්සේ විකුනන්නත් අමාරු වෙනවා.අනික battery එක නැතත් වෙන ලෙඩ ආවත් ඇති wagonr වල...
  14. smith500

    සිංගප්පූරුවෙන් පොන් ගත්ත අය?

    මම දෙපාරක් ගියා..ලොකු ලාබෙකට phone ගන්නනම් අමාරුයි ...සමහරවිට මෙහෙට වඩා ගනන්..මෙහෙ 140000ක් විතර කියන එවනම් එහෙන් අඩුවට ගන්න පුලුවන් වෙයි ටිකක්..එහෙ කියලත් හැම එකම කොලිටි කියන්න බැ..හොද තැන් වලින් ගන්න ඕනි.ඩුබායි වගේ යන්න phone ගන්නවනම්..මෙහෙ 130000..140000 වෙන s8+ එක 104000k වගේ වෙන්නේ..කෙලින්ම...
  15. smith500

    අගමැතිගේ විශේෂ ප්‍රකාශයත් සමග...!

    මුන්ද බන් රට පාලනය කරන්නේ...අවුලක් නැ.මුන්ම රට කරොත්.මගෙ පරන නිසාන් fb15 ලක්ශ හතලිහකට විතර විකුනගන්න පුලුවන් තව අවුරුදු 10ක් විතර ගියාම
  16. smith500

    ජපන් ඇල්ටෝ එකකට ඇඩ්වාන්ස් කලා මචන්ලා...

    විස්තර කියපන් වාහනේ ගැන
  17. smith500

    භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන සේවා Help

    ow machan..eka gena thamai..kauda bn karanne..mama ubata monwahari wikka kiyamu..ethakota mama eeka ubata euwama thamai uba salli gewanne..ethakota a salli mata hambawennee kohomada
  18. smith500

    භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන සේවා Help

    භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන සේවා Help යාලුවනේ අපි කාටහරි දුර පලාතක ඉන්න කෙනෙකුට බඩුවක් වික්කම..එයාට ඒක යවලා..එයාගේ අතට හම්බවුනාට පස්සේ එයාගෙන් සල්ලි ගන්න පුලුවන් විදියේ කුරියර් සර්විස් මුකුත් නැද්ද.. ඒ කියන්නේ..ඔන්න මගේ ලග භාන්ඩයක් තියනවා..උබ මට කෝල් කරලා ඒක රුපියල් දාහකට ගන්නම් කියනවා.හැබැයි...
  19. smith500

    පිටරට බැන්කුවල අපිට සල්ලි දාන්න පුලුවන්ද

    මොකද්ද බන් RFC එකක් කියන්නේ. ?

    No contents