‘2015 පූර්ව මැතිවරණ තත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය නිකුත් කරපු වාර්තාවක් තිබෙනවා. මේ වාර්තාව අනුව ණය වාරිකයි පොලී ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 1872යි. දළ වශයෙන් රුපියල් මිලියන 243,000යි. මේ මැතිවරණයෙන් මොන ආණ්ඩුව බලයට පත්වුණත් මේක ගෙවන්න ඕනෑ. ඒකපුද්ගල ණය බර රු. 390,000කට කිට්ටු වෙලා...