1. M

    මහින්ද උපහාර කවි

    මහින්ද උපහාර කවි පළමුව මම වැන්ඳ බුදුන් සිහිකරගෙන මේ දහ අට දෙවනුව සත්ධර්මෙ උතුම් මුදුනත් කර දෑත හොදට තෙවනුව මහ සංඝ‍ රත්නෙ වැඳ පින් දී පසු සුරන්ට කියනව අපි මුලනෙගේ විස්තර කලියෙන් අපි මරන්ට සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි හොර බයි නඩේට කෙලින් ඉන්න නොදී අපිට බලේ ගත්ත ඔවුන් අතට පිටින් ආපු මෝඩ...
  2. M

    මහින්ද රාජපක්ෂ මැතිවරණ නීති උල්ලංගණය කරල

    මහින්ද රාජපක්ෂ මැතිවරණ නීති උල්ලංගණය කරල එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ අද දිනයේ කුරුණෑගල ප්‍රදේශයේ විහාරාස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදාදීම් සිදුකර ඇත. අද (අගොස්තු 15 ) පෙරවරුවේ කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයට ගිය මහින්ද රාජපක්ෂ මහතා සිල් රෙදි...
  3. M

    මාධ්‍යවේදීන් මරා දැමූ, අතුරුදහන් කළ කිසි&#3520

    මාධ්‍යවේදීන් මරා දැමූ, අතුරුදහන් කළ කිසි&#3520 ජනවාරි 8 වැනිදා ලැබූ මාධ්‍ය නිදහස රැකගන්න ඡන්දය දෙන්න (මාධ්‍යවේදී ෆ්‍රෙඞී ගමගේ - සම කැඳවුම්කරු ‘මාධ්‍ය නිදහස සදහා ක‍්‍රියාකාරී කමිටුව’) මෙහිදී අදහස් දැක් වූ මාධ්‍යවේදී ෆ්‍රෙඞී ගමගේ මහතා ඉතා අසීරුවෙන් දිනා ගත් මාධ්‍ය නිදහස හා තොරතුරු දැනගැනීමේ...
  4. M

    යුද්ධ කළ සංවේදී නායකයා !

    යුද්ධ කළ සංවේදී නායකයා ! මාවිල් ආරු සොරොව්ව වැහුවට පස්සෙවත් මේ සංවේදී නායකයා එල්.ටී.ටී.ඊ. එකත් එක්ක යුද්ධ කරන්න කැමති වුනේ නෑ. ඒ වෙලාවෙත් සාකච්ඡා කරල තමයි ප්‍රශ්න විසඳගන්න හැදුවේ.' වරදවා වටහා නොගන්න, මෙසේ කියන්නේ එජාප හිටපු මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු නොවේ. ජවිපෙ හිටපු මන්ත්‍රීවරයෙකු ද නොවේ...
  5. M

    අැයි මේ පාර UNP දිනවන්න වැඩිය මහන්සි නොවන්නෙ .

    Enawa ban, giya paara chande godak minissu dunne naha, (61.26%) mepara 2015 presidential election (81.52%) giya paara UNP eka gana minissu kala kirila hitiye. 105 nam mata sure
  6. M

    අැයි මේ පාර UNP දිනවන්න වැඩිය මහන්සි නොවන්නෙ .

    අැයි මේ පාර UNP දිනවන්න වැඩිය මහන්සි නොවන්නෙ . මේ පාර UNP එකට support අඩු අැයි කියාළා සන්ධානෙ අයට උත්තරේ. ගිය පාරවල් වල අපි සෑහෙන්න දැගලුවා UNP දිනවන්න හැබැයි මේ පාර මම වත් මම දන්න කවුරුත් වැඩිය මහන්සිවෙන්නෙ නැහැ. ගිය පාරවල අපිට sure එකක් තිබ්බ නැහැ, නැත්නම් රේස් එක ගොඩක් tight ...එත් මේ පාර...
  7. M

    මෙවර අගමැති කවුද?

    මහින්දගේ හොරු ටිකට අැපත් නැතිවෙනවා මේ පාර​.
  8. M

    ප්‍රසන්න රණතුංග පගා ඉල්ලා තර්ජන කළ හැටි 1

    මහින්දගේ හොරු ටිකට අැපත් නැතිවෙනවා මේ පාර​.
  9. M

    රනිල්,මංගල,හකිම්,සම්බන්ධන්,ෆොන්සේකා,කරු &#3523

    පළ පොන්නයා යන්න​! මහින්දගේ හොරු ටිකට අැපත් නැතිවෙනවා මේ පාර​.:rofl::rofl::rofl::rofl::D:D:D:D:rofl::rofl::rofl::rofl:
  10. M

    සනත් සහ කරුණාටත් මෛත්‍රිය

    boru nokia indapan ban , karuna dan koheda kiyalawath kauruth dnne naha
  11. M

    ශ්‍රී ලංකාව, ශ්‍රී කැල්ල කපමුද​ ?

    චන්දෙන් පැරදුනු කෙන්තියද​? අම්මලව ගාවන්නෙ මොකද? අනික උබට ඔච්චර කෙන්තියන්නෙ මොකො බන් ? නොදන්න නිසා වැඩිදුර දැන ගන්න අැහැව්වෙ, සතුටින් ජිවත් වෙයන් බන් අපි හැම දාම ජිවත් වෙන්නෙ නැහැ
  12. M

    ශ්‍රී ලංකාව, ශ්‍රී කැල්ල කපමුද​ ?

    ඔව් බන් අපි පොලන්ඩ් ගියා මාස ටිකකට කලින්, එහෙ සුපර් මාර්කට එකෙ ICE Tea එකෙ ගහලා තිබ්බෙ made from ceylon tea කියලා
  13. M

    ශ්‍රී ලංකාව, ශ්‍රී කැල්ල කපමුද​ ?

    "සිලොන්" එකත් මරු තමා
  14. M

    ශ්‍රී ලංකාව, ශ්‍රී කැල්ල කපමුද​ ?

    එකෙන් උබට වැඩැක් නැහැනෙ, මේකමේ මගේ idea එකක්, එතුමාගෙ නෙමෙ. මම හිතුවට රට වල් වෙනස් වෙන්නැ බන්, මෙ නිකන් දැන ගන්න අහන්නෙ.
  15. M

    ශ්‍රී ලංකාව, ශ්‍රී කැල්ල කපමුද​ ?

    ශ්‍රී ලංකාව, ශ්‍රී කැල්ල කපමුද​ ? මේක මෙ කරනවට නෙමෙ, අද අපි කොල්ලො ටික අපෙ මන්ත්‍ර්‍රිතුමත් කතා කර කර ඉන්න කොට ඔය දේ අවෙ, ලංකාවට ශ්‍රී කැල්ල දැම්මෙ 60-70 ගනන් වල හැම මගුලටම ශ්‍රී දාන පිස්සුවක් තිබ්බනෙ, ලංකාව කියලානෙ ආදි සිංහලුන්ගේ කාලෙ සිට අවුරුදු 1000ගානක් කිව්වෙ, අනික ශ්‍රී කැල්ල පිටරටුන්ට...
  16. M

    එළකිරියේ හෙට කියන කතා

    BUMP! මම මෙ මොඩ ආතල්ගන්නවා බොලන්නෙ
  17. M

    ජන්ද කොමසාරිස් patta ආතල්

    BUMP! මම මෙ මොඩ ආතල්ගන්නවා බොලන්නෙ
  18. M

    මැකෝගෙ ආතල්

    BUMP! මම මෙ මොඩ ආතල්ගන්නවා බොලන්නෙ

    No contents