නිදහසට ඇති විශාලතම තර්ජනය චීනයයි -ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානියා
8 දෙසැම්බර් 2020
ඡායාරූප මූලාශ්‍රය,REUTERS
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව "ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට ඇති වී තිබෙන විශාලතම තර්ජනය" වන්නේ චීනය බව ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ ප්‍රධානියා පවසයි.
ජෝන් රාට්ක්ලිෆ් පවසන්නේ එක්සත් ජනපදයේ...