කනේ පහර
January 19, 2021 02:51 pm
මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයාට විපක්ෂයේ ම මන්ත්‍රීවරයෙකු විසින් පහරදීමක් සිදුකර තිබේ.
මිහින්තලේ ප්‍රාදේශිය සභා රැස්වීම අතරතුරදී අද (19) එම සිද්ධිය සිදුවූ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
එහිදී විපක්ෂ නායකවරයා ප්‍රාදේශිය සභා රැස්වීම සඳහා පැමිණ ඇති...